හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ

හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා
කිරි කෝඩු මෑදියම් රෑ දුන් හීන එළිවෙන් නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා...//
මම තාම දන්නේ  මා ඔබේ කියා

සුසුමන් කියානුදුන්නු ජීවිතේ සුපෙම් කතාව
කියා දුන්නේ ඔබ මයි ලදේ...//
තේසක් තියාන ඉන්නේ බරිද තාම අවදිවෙන්න
බලා ඉන්න බෑ මට තවත්
සීතලෙන් මා වේලී දෙනුවන් පහන් නිවී
ඔබ යන්නේ ඈයි ආදරී...

හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ...

උකුලේ නිදාන උන්නු කාලේ ආය එන්නේ නෑ
තනි වෙන්න බෑ මට ඉතින්...//
කෙහෙරෑල්ලේ ගෑවී ගෑවී සුවද සෙව්වේ මා එදා
ලන් වෙලා ඉන්න බෑ ඉතින්
අදරේ නෑ ඔයා පඩුවේ මා හෙලා
ඔබ යන්නේ ඈයි ආදරී...
හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ...

Monday, December 6, 2010 at 12:02 AM

1 Comment to "හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ"

Posted by Anonymous ( May 9, 2011 at 1:49 AM )

ඔබ යන්නේ ඈයි ආදරී...

Post a Comment