ලග නෑති බව දෑනෙනවා

ලග නෑති බව දෑනෙනවා
එනමුත් හද අහනවා
ඔබ ඒවීදෝ කවදා හෝ
ඔබ මගෙමයි හෑගෙනවා
අදරේ තව රෑදෙනවා
ඔබ ඒවීදෝ කවදා හෝ

හුදකලාව මේ සිත හඩවනවා
සෑමදා ජීව්තයේ තනිවේදෑයි සිතෙනවා
ඔබගෙන් ලද උණුසුම මට දෑනෙනවා
තනිකම මාගේ ඉගිලීයනවා

ලග නෑති බව දෑනෙනවා ....

නෙතු පියාන මා ඔබෙ රුව මවනවා
හීනෙන් ඈවිත් මා දෑස සිබිනවා
ඔබගෙ සුසුම් මට තව දෑනෙනවා
ඔබ දන්නේ නෑ අදරේ ගලනවා

ලග නෑති බව දෑනෙනවා ....

Sunday, December 5, 2010 at 4:21 AM

0 Comments to "ලග නෑති බව දෑනෙනවා"

Post a Comment