කදුලු වලින් පෙම් හසුන ලියන්නට

කදුලු වලින් පෙම් හසුන ලියන්නට
කදුලු නෑතේ මා ලග ලදුනේ..//
චපල සිතින් හෑර දා දුර යන්නට
මෙමට ලදේ ආදරය කලේ..//
කදුලු වලින් පෙම් හසුන ලියන්නට

ඈස කදුලින් බර වී හෑඩුවා
ඒ කදුලේ ඔබේ රුව දුටුවා
සිත තෑවේම්න් මුලු රෑය ගෙවුනා
ඔබ නෑති දා තනිකම දෑනුනා
මම ඔබට ආදරෙයි  සෑමදා

කදුලු වලින් පෙම් හසුන ලියන්නට

ලොව මා ගෙන් ඔබ ගෑන ඈසුවා
මුව ගොලු වී අසරන වුවා
කියූ වදන් අමතක කරදා
ඈයිද ගියේ ඔබ මා හෑරදා
මම ඔබට ආදරෙයි සෑමදා

කදුලු වලින් පෙම් හසුන ලියන්නට
කදුලු නෑතේ මා ලග ලදුනේ..//
චපල සිතින් හෑර දා දුර යන්නට
මෙමට ලදේ ආදරය කලේ..//
කදුලු වලින් පෙම් හසුන ලියන්නට

Monday, December 13, 2010 at 12:57 AM

0 Comments to "කදුලු වලින් පෙම් හසුන ලියන්නට"

Post a Comment