තාරුකා වියනට ඉහල අහසෙන්
ඈත ඉදන් හරි හදිස්සියෙන් ඔබ අවා
ආදරයේ අන්ශු මාත්‍රයක් අවා
ආදරයේ සිහින දේවුදු ඔබ ආවා

යාකරල නෑති කෑඩී බිදී විසිරි ගිය ආශාවක හිරවී
ඔබ අවා ආදරයේ වචන මාත්‍රයක් අරන්
ඈහි පිල්ල්මකටවත් අවසරයක් තිබුන්නෑ
හරි හදිසිය ඔබ රෑදුනා
ඇහිල්ලකී.....................

මායාවකි ඔබ...
ලසුරු සෑනින් මිය යාලන දිය බිද
මා ඔබ ඉම්බා...
ආදරයේ අන්ශු මාත්‍රයක් දෑනුනේ නෑ

Thursday, December 9, 2010 at 11:41 PM

0 Comments to " "

Post a Comment