Listen to your heart

I Miss you Havi


I know there's something in the wake of your smile.
I get a notion from the look in your eyes, yea.

You've built a love but that love falls apart.
Your little piece of heaven turns too dark.


Listen to your heart
when he's calling for you.
Listen to your heart
there's nothing else you can do.
I don't know where you're going
and I don't know why,
but listen to your heart
before you tell him goodbye.


Sometimes you wonder if this fight is worthwhile.
The precious moments are all lost in the tide, yea.
They're swept away and nothing is what it seems,
the feeling of belonging to your dreams.


Listen to your heart
when he's calling for you.
Listen to your heart
there's nothing else you can do.
I don't know where you're going
and I don't know why,
but listen to your heart
before you tell him goodbye.



And there are voices
that want to be heard.
So much to mention
but you can't find the words.
The scent of magic,
the beauty that's been
when love was wilder than the wind.


Listen to your heart
when he's calling for you.
Listen to your heart
there's nothing else you can do.
I don't know where you're going
and I don't know why,
but listen to your heart
before you tell him goodbye.

Listen to your heart
when he's calling for you.


Listen to your heart
there's nothing else you can do.
I don't know where you're going
and I don't know why,
but listen to your heart
before you tell him goodbye.

Sunday, April 28, 2013 at 10:06 AM , 0 Comments

ගිමන් හරින දියඹ දිගේ


I Miss you Havi

ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩසි සඳට
රහස් කියනවා...
සඳ ආදරයෙන් අහස පුර
ර‍ටා මවනවා...


හිත් දැහැනේ වේලි තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු
ආදරයද මේ...
හිරු රහසේ කියා දුන්නු
ආදරයද මේ...



නිල් කටරොළු නිල නැහැවුනු

මල් බර මුදු සුව ‍රැඳවුන
තොල් පෙති කන් පලදාලන
ආදරයද මේ...
නුඹ රහසේ කියාදුන්නු
ආදරයද මේ...




නුඹ යන්න ගිහින්
දුක් කදුලු දෙමින්
මා මැව්ව සිහින
බොද කර දමමින්.....


නෙතු පියන් අගට
කදුලක් ඇවිදින්
හිත රහසෙම හැඩුවා
ලොවට හොරෙන්...


පෙර දින මා නුඹ ලග
හිද විලසින්
අද තවකෙකු ඇත
ඔබේ ආදරය ලබමින්....


වෙනත් පෙමක් පතා
ඔබ යන්න ගියත්
මගේ ලොවම නුඹයි හාවී
මා මියෙන තුරත්....

Wednesday, April 17, 2013 at 7:44 AM , 0 Comments

කදු පාමුල සිට දැහැනට සමවැද

I Miss You Havi
කදු පාමුල සිට දැහැනට සමවැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කදු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සද කිදුරුලියේ

ම්ටියාවත් කදු ශිඛර සිසාරා
සද බැස යන තුරු අවර වන පෙතේ
ඔබ කිව් රහසින් මා සැලුනේ නැත
ඔබ අන් සතු බව මම දැන සිටියෙම්

ඇල දොල ගංගා සයුර සිසාරා
ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල් මෙන් මා සැලුනේ නැත
ඔබ අන් සතු බව මම දැන සිටියෙම්


කදු පාමුල සිට දැහැනට සමවැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කදු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සද කිදුරුලියේ



ඔයාගේ ඇස් දෙකෙන් වැටෙන
හැම කදුලක්ම පිසදමා...
ආදරයෙන් ඉන්නම් ඔයා ලගම...
ඔයා හෙලන හැම සුසුමක්ම
ආදරයෙන් වැලදගෙන
තියා ගන්නම් මගේ ලගම...
තනිකම දැනෙන හැම මොහොතකම
ආදරයෙන් මම ඉන්නම්
ඔයා ලගම...
අනේ ඒ උනාට
මම ඔයා වෙනුවෙන් හෙලන කදුලු
පිසදාන්න ඔයා එන්නේ නෑ...
මම හෙලන සුසුම්
නැතිකරන්න ඔයාට ඔනී නෑ..
තනිකම පාලුව දැනෙන කොට
ඔයා මගේ ලග නෑ...
හෑබැයි කවදා හරි දවසක
ඔයාට හිතුනොත් ඔයා
මට ආදරෙයි කියලා...
එන්න මගේ ලගට
හැමදාම මම ඉන්නවා
ඔයා වෙනුවෙන්ම මගේ හාවී 
ඒ ආදරේ තියාගෙන....

Wednesday, April 10, 2013 at 11:18 AM , 0 Comments

පෙනෙන නොපෙනෙන දුරක් ඉදන්

I Miss You Havi


මගේ ජීවිතේ ආයිමත් තනි වෙලා...
මගේ හුස්ම හොරු අරන් ගිහින් කියල
කොහොම හිතන්නද මන්ද
මේ තනිකම උහුලන්න හරි අමාරුයි
වෙලාවකට ආදරේ පිස්සුවක් වගේ
ඒත් මන් ඔයාට කොච්චර ආදරේ කලාද
තාමත් මන් ඔයාට ගොඩක් ආදරෙයි


පෙනෙන නොපෙනෙන දුරක් ඉදන්
නුඹ ඈවිත් හිට ලගට හොරෙන්
ආවාට නොකියාම ජීවීතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

දකින හිමිවෙන හීනේ නුඹ කොතෑන හිටියා
මතක සෑමරුම් අතරේ ජීවිතේ තිබුනා
හඩන හින්හෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා
ඈත්තමයි නුඹ අහසක් වගෙමයි හිතුනා

නුහුරු නුපුරුදු හීන අරන්
ලගට ඈවිදින් තුරුලු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

මිරිගුවක හිත තියලා නුබ දුරක ඈදුනා
රOචු ගෑහෙනා රෑනේ තනිකමක් දෑනුනා
අසිල්ලක දුටු හීනෙන් හිත හුගක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රෑදුනා

පෙනෙන නොපෙනෙන දුරක් ඉදන්
නුඹ ඈවිත් හිට ලගට හොරෙන්
ආවාට නොකියාම ජීවීතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

වෙලාවකට ඔයා ආදරෙන් මගේ ලග
තව වෙලාවක මට හිතගන්න බෑරි දුර ඈතක
ඈත්තටම ඔයත් මෙ අහස වගේ

Monday, March 25, 2013 at 4:05 AM , 0 Comments

තාමත් මුන ගැහුනෙ නැතත් ඇස් දෙක ඔබේ

I Miss You Havi


තාමත් මුන ගැහුනෙ නැතත් ඇස් දෙක ඔබේ
හිතට හිතක් ලංවීලා කල්පයක් වගේ
දැනෙන තරම් ලග නැති පාලුව අනන්තය වගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ

මෙ පිරිම් රළු පපුවේ ගැස්මන් පවා
ඔය හිතට කා වැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බැ මට නම් එන්න පණ මගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ

හිත් පොඩියේ තනි වෙච්ච පෙම් අදෝනා
පවසන්න අදිරිය තුරුලට වෙලා
දුරින් ඉන්න බැ මට නම් එන්න පණ මගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ

තාමත් මුන ගැහුනෙ නැතත් ඇස් දෙක ඔබේ
හිතට හිතක් ලංවීලා කල්පයක් වගේ
දැනෙන තරම් ලග නැති පාලුව අනන්තය වගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ


ආදරේ ඔබගෙන්..
ජීවිතේ ඔබගෙන්...
ඔබේ ඒ වදනින්..
ඉකි බිදිමි රහසින්...
සද සදුට අහිමි නම්
තරු තරුගෙ නොවේ නම්...
නටුවෙ මල් හැලේ නම්....
මං දුරින් හිදින්නම්....
ඔබ කීව රස කතා...
පාලුවේ සැගවිලා...
අහස් ගව්වට වෙලා..
මේඝයක් වී ගියා...
නෙතු පියන් යට තවත්...
කදුලු නැත සැගවිලා...
ජීවිතය ආයෙමත්...
මග බලයි හිනැහිලා......


Wednesday, March 13, 2013 at 8:18 AM , 0 Comments

හිත රිදවනා සුසුමක් වගේ

I Miss U Havi

හිත රිදවනා සුසුමක් වගේ
නෙත හඩවනා කදුලක් දිගේ....//
හෑබෑහින් නෑතෑත් හීනෙන් වගේ
ඈයි දෑයි කියන්නකෝ මා හෑරගීයේ
නුබ ලග නෑති දා....
නුබ ලග නෑති දා....//

හිත දුවනවා හෑමතෑන මගේ
නෙත පිරෙනවා සුවදින් ඔබේ....//
බෑලු බෑලු අතේ නුබේ රුව වගේ
ඈයි මේ පෙනෙන්නේ මට ඒ වගේ
නුබ ලග නෑති දා....
නුබ ලග නෑති දා....//

හිත දවනවා මතකය ඔබේ
දින ගෙවනවා හීනෙන් වගේ....//
දවසක ඈවිත් ලගටම මගේ
මොහොතක් හිදින්නකෝ ඉස්සර වගේ
නුබ ලග නෑති දා....
නුබ ලග නෑති දා....//


හෙමි හෙමින් හමන
සුලO රෑල්ලක් දීගේවත්
සොදුරු උණුහුමක කෑටිවෙච්ච
සුසුදු සුවදක් හමා එනවද  කියලා
තමත් මම මග බලන්වා..
දුරින් දුරට..
නොපෙනෙන ඉසව්වකටම ඈදිලා ගිය
ඔයා...
අපහු එන්නේ නෑ කියල
හොදටම දෑන දෑන උනත්
තාමත පෙර මග බලන්නේ
මේ උහුලගන්න බෑරි තරම්....
ගින්දරක් හOගගෙන ඉන්න...
සුපෙම් හීන කන්දට....
 හුස්ම පොදක්වත් අරගන්න
ඉස්පාසුවක් ලබා දෙන්න....
අහස් තලය පුරාවට....
ඉගිලෙන්න ආස කරපු හෑගුම් පොකුරු
ඈවිදගන්නවත් පනක් නෑති වෙලා
එකම තෑන.....
ජිවිතේ යදින අන්තිම හුස්ම පොද
අරගන්න වලි කන මොහොතේදීන්
මතකය කුරුටු ගගා හොයන්නේ.....
නුබේ මතකය හාවී.....
ඈස් ඉස්මත්තේ කදුලු දෝරේ ගලද්දී
පපුව පුරාවට වේදනා පුපුරු ගහන්නේ
ඔයා වෙනුවෙන්න කෑපවෙචච හදවතේ
හෑම අOශු මාත්‍රයකම...
එකම් ඉල්ලීම
ඔයාව හින්දමයි....








Saturday, February 23, 2013 at 5:10 AM , 0 Comments

හිත හදා ගන්න බෑ ඔබෙන් ලද දුක දරාගන්න බෑ

I Miss U Havi


හිත හදා ගන්න බෑ ඔබෙන් ලද දුක දරාගන්න බෑ
ඔබ මගේ වෙන්නේ නෑ හිතින් යලි අපි අපේ වෙන්නේ නෑ
මා හෑර හිතකට පෙම් කරලා ආදරේ හෑර දමලා
මා සදා හඩනවා මාරුතේ දුක දරා
හිත හදා ගන්න බෑ ඔබෙන් ලද දුක දරාගන්න බෑ


ආදරය වී ජීවිතය දී මාගේ ලග උන්නු වේලේ
කීව හෑම දේ තාම සිහිවේ පාලු වුනු ලෝකේ මාගේ
හීන කදුලින් තෙමා ඈත සෑගවී ඔයා …මාව අදුරේ යෙලා
…දෑස ලග නෑ මගේ මා සදා අඩනවා …මාරුතේ දුක දරා


…හීන වියකී දෑත නොපෙනී කාටදෝ ඔබව හිමී වී
මාව තනිවී දෑස බොදවී කාට පවසම් ද මේ දේ
ජීවිතය පා වෙලා ආදරය නෑ හිනා මාව හෑරදා සදා
ඈත යනවද මේ යාමේ මා සදා අඩනවා …මාරුතේ දුක දරා


හිත හදා ගන්න බෑ ඔබෙන් ලද දුක දරාගන්න බෑ
ඔබ මගේ වෙන්නේ නෑ හිතින් යලි අපි අපේ වෙන්නේ නෑ
මා හෑර හිතකට පෙම් කරලා ආදරේ හෑර දමලා
මා සදා හඩනවා මාරුතේ දුක දරා
හිත හදා ගන්න බෑ ඔබෙන් ලද දුක දරාගන්න බෑ


ඔබේ අහිOසක හිත් පොඩියට මම
මහමෙරක් තරම් පෙම් බෑන්දා
ඒ ලස්සන හිත හිමි කර ගන්නට
මදි  වෙන්නෑති මම පින් කෙරුවා

පෙර භවයක ඔබ මගේම වෙන්නෑති
එ නිසයි හිත ලෙන්ගතු මෙතරම්
ඒ භවයෙම මම ඔබ රිදවන්නෑති
අහුමිව යන්නට ඔබ මෙලෙසින්

පතනා හෑම දේ හෑමවිට නොලෑබෙයි
පෑතුම ඔබ නිසයි දුක මෙතරම්
එනමදු ඔබ පතනා හෑම සතුටම
ඔබට ලෑබෙන්නයි පතනෙමි මO

එකම මලකට පෙම් කෙරුවේ සිත
නොලෑබුනු මුත් ඒ මල සුවදයි
ඒ මල් සුවද හිතින් දරාගෙන
හෑමදාටම මO තනිවෙන්නම්
හාව...

Tuesday, February 19, 2013 at 5:19 AM , 0 Comments