පෙනෙන නොපෙනෙන දුරක් ඉදන්

I Miss You Havi


මගේ ජීවිතේ ආයිමත් තනි වෙලා...
මගේ හුස්ම හොරු අරන් ගිහින් කියල
කොහොම හිතන්නද මන්ද
මේ තනිකම උහුලන්න හරි අමාරුයි
වෙලාවකට ආදරේ පිස්සුවක් වගේ
ඒත් මන් ඔයාට කොච්චර ආදරේ කලාද
තාමත් මන් ඔයාට ගොඩක් ආදරෙයි


පෙනෙන නොපෙනෙන දුරක් ඉදන්
නුඹ ඈවිත් හිට ලගට හොරෙන්
ආවාට නොකියාම ජීවීතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

දකින හිමිවෙන හීනේ නුඹ කොතෑන හිටියා
මතක සෑමරුම් අතරේ ජීවිතේ තිබුනා
හඩන හින්හෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා
ඈත්තමයි නුඹ අහසක් වගෙමයි හිතුනා

නුහුරු නුපුරුදු හීන අරන්
ලගට ඈවිදින් තුරුලු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

මිරිගුවක හිත තියලා නුබ දුරක ඈදුනා
රOචු ගෑහෙනා රෑනේ තනිකමක් දෑනුනා
අසිල්ලක දුටු හීනෙන් හිත හුගක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රෑදුනා

පෙනෙන නොපෙනෙන දුරක් ඉදන්
නුඹ ඈවිත් හිට ලගට හොරෙන්
ආවාට නොකියාම ජීවීතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

වෙලාවකට ඔයා ආදරෙන් මගේ ලග
තව වෙලාවක මට හිතගන්න බෑරි දුර ඈතක
ඈත්තටම ඔයත් මෙ අහස වගේ

Monday, March 25, 2013 at 4:05 AM

0 Comments to "පෙනෙන නොපෙනෙන දුරක් ඉදන් "

Post a Comment