තාමත් මුන ගැහුනෙ නැතත් ඇස් දෙක ඔබේ

I Miss You Havi


තාමත් මුන ගැහුනෙ නැතත් ඇස් දෙක ඔබේ
හිතට හිතක් ලංවීලා කල්පයක් වගේ
දැනෙන තරම් ලග නැති පාලුව අනන්තය වගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ

මෙ පිරිම් රළු පපුවේ ගැස්මන් පවා
ඔය හිතට කා වැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බැ මට නම් එන්න පණ මගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ

හිත් පොඩියේ තනි වෙච්ච පෙම් අදෝනා
පවසන්න අදිරිය තුරුලට වෙලා
දුරින් ඉන්න බැ මට නම් එන්න පණ මගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ

තාමත් මුන ගැහුනෙ නැතත් ඇස් දෙක ඔබේ
හිතට හිතක් ලංවීලා කල්පයක් වගේ
දැනෙන තරම් ලග නැති පාලුව අනන්තය වගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ


ආදරේ ඔබගෙන්..
ජීවිතේ ඔබගෙන්...
ඔබේ ඒ වදනින්..
ඉකි බිදිමි රහසින්...
සද සදුට අහිමි නම්
තරු තරුගෙ නොවේ නම්...
නටුවෙ මල් හැලේ නම්....
මං දුරින් හිදින්නම්....
ඔබ කීව රස කතා...
පාලුවේ සැගවිලා...
අහස් ගව්වට වෙලා..
මේඝයක් වී ගියා...
නෙතු පියන් යට තවත්...
කදුලු නැත සැගවිලා...
ජීවිතය ආයෙමත්...
මග බලයි හිනැහිලා......


Wednesday, March 13, 2013 at 8:18 AM

0 Comments to "තාමත් මුන ගැහුනෙ නැතත් ඇස් දෙක ඔබේ "

Post a Comment