 |
| I Miss U Havi |
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කොහොම
සුළඟ
වගේ මා අතහැර දුරක යන්නට
වරද මගේ රත්තරනේ කියලා දෙන්න
කඳුලක් ගානේ
පෙම දිය කරලා
සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා
අමතක කරලන්නට බෑ මට නම්
කිසිදා
ආදරේ කියා දුන්න ආදරී ඔයා
දැවුනත් තැවුනත් මියගිය පෙම සිහි කරලා
සුවඳක්වත් නෑ මතකයේ අද නම් රැඳිලා
අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
ජීවිතේ
කියා දුන්න ආදරී ඔයා
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කොහොම
සුළඟ
වගේ මා අතහැර දුරක යන්නට
වරද මගේ රත්තරනේ කියලා දෙන්න
පුංචිම දේත් දරාගන්න බැරි තරම්
බොළද වෙන්නෙ ආදරේ වැඩිකමට මිසක්
ආදරේ අදුනන්නැතිකමට නෙමෙයි...
එකින් එක ආදරේ ගෙත්තම් කරපු ඔයාව
මම මටත් වඩා විස්වාස කරනවා..
ඒ මගෙ ආදරේ...
හිත කොච්චර රිදුණත්
ආයෙමත් ඒ හිතම ඔයාවමයි හොයන්නේ
අනේ මේ තරම් ආදරයක් මම පරිස්සම් කරන්නේ
ඔයා වෙනුවෙන්...
විතරමයි....
Posted by
අනුත්තරා
 |
| I Miss U Havi |
|
තියා අතීතය මාළඟ පියාඹා ගියාවද ඔබ
පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
හිනා අමතකව ගිය මට
හීනයක්ද තාමත් ඔබ
කියන්න දේවී කියන්න දේවී...
කියා තෙපුල් ගී
ගී ඔබ දුන් හාදු පමණි
ඉතිරි වුණේ පැමිණි ඉසව්වේ
ඇවිලෙන සාංකාව විතරද මට
තනි මැකුවේ පාළු කැදැල්ලේ...
තියා අතීතය මාළඟ පියාඹා ගියාවද ඔබ
පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
හිනා අමතකව ගිය මට
හීනයක්ද තාමත් ඔබ
කියන්න දේවී කියන්න දේවී...
හදේ ගැඹුරු ගැබ
ඔබ උන් තැනින් නැගුණු
දුකට වඩා දුකක් නැහැ ලොවේ
ඉකිලන වේදනාව විතරද මට
ඉතිරි වුණේ මතක කොදෙව්වේ...
තියා අතීතය මාළඟ පියාඹා ගියාවද ඔබ
පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
හිනා අමතකව ගිය මට
හීනයක්ද තාමත් ඔබ
කියන්න දේවී කියන්න දේවී...
මම දෙවියන්ගෙන් කවදාවත්
මගේ සතුට ඉල්ලුවේ නෑ...
මම හෑමවෙලේම ඉල්ලුවේ
ඔයාගේ සතුට...
ඒත් පුOචී දේකටත් ඔයාට
ලොකු වේදනා වක් දෑනෙනවා
ඔයාගේ සතුට තියෙන්නේ මන්
නෑති තෑන නම්...
ඔයාගේ සතුට වෙනුවෙන් ඔයාගෙන්
ඈතට යන්නම්...
හෑබෑයි මම මගේ ආදරේ
කාටවත්ම දෙන්නේ නෑ...
ඈයි දන්නවාද ඈත්තටම ඔයගෙ
සතුට තියෙන්නේ මන් ගාව
කියලා ඔයාට වෑටහෙන දවසක් එන්වා
සත්තයි...
එදට මන් ගාවට ඈවිල්ලා මහ
මෙරක් තරම් ආදරය
දෙන්න පුලුවන් විදිහට
ජීවත් වෙන්න
මන් ඉල්ලනේ එච්චරයි
මගේ හදවත ඔයාගෙමයි
ඒ හදවත ඔයාටමයි
මම ඔයාට මගේ පනටත් වඩා
ආදරෙයි හාවී...
Posted by
අනුත්තරා
 |
| I Miss U Havi |
පෙම්වන්තයින් සේ සිනාසී
හමුවීලා වෙන් වී හඩා...
අයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන්නෑ හිතින්...
මිහිරාවීයේ කෝ ඔබේ
වදනින් මෑවූ ආදරේ
බොද මීදුමක් සේ ගලා
දුර ඈත පාවී ගියා
පෙම්වන්තයින් සේ සිනාසී
හමුවීලා වෙන් වී හඩා...
අයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන්නෑ හිතින්...
රෑ සිහිනයක් සේ හිතා
සෑනහී හිදින්නම් දරන්නම් සිතා
මේ ආදරේ නම් ඔබේ
එය ශාපයක් යයි හෑගේ
පෙම්වන්තයින් සේ සිනාසී
හමුවීලා වෙන් වී හඩා..
අයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන්නෑ හිතින්...
අහිමි වී ඔබ දැන් ටික දිනකි
අහිමි උනේ ඔබේ වරදකිනි
වරදක් කලත් ඔබ මා හට
අඩුවක් නැත මගෙ අදරේ...
මා සමගින් පෙම් කලත්
මට නොදැනෙන ලෙසින්
පෙම් කරත් වෙන අයෙකුට
නැතේ තරහක් මා සිතේ...
එක වරක් මා ඔබහට
වරදට සමාව දුන්නත්
නැතේ ඔබ කිසිදිනේ
මගෙ අදරේ ගැන සිතුවේ...
Posted by
අනුත්තරා
 |
| I Miss u Havi |
සුලග නුඹ වගේ සිත් මල වටා ඒතී
මල් සුවද හොර හොරෙන් අරO
යන්නටම හදයි
වෑස්ස නුඹ වගේ සිත් මලට ඈද වෑටී
මලේ පාට නොසේදිම පුදුමයක් තමයි
සිත හෑදිනුවෙත් නුඹයි
පසුපසම එලව එලවාවිත්
සෑනසුවෙත් නුඹයි
නුබ මගේ හිට අරO ගියා
පුදුමයක් නොවේ
සුලග නුඹ වගේ සිත් මල වටා ඒතී
මල් සුවද හොර හොරෙන් අරO
යන්නටම හදයි
වෑස්ස නුඹ වගේ සිත් මලට ඈද වෑට
මලේ පාට නොසේදිම පුදුමයක් තමයි
සිත තනි කලෙත් නුඹයි
මගේ හිතේ සිවුම් තෑන්
සොය සොය රිදෙවිවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි
සුලග නුඹ වගේ සිත් මල වටා ඒතී
මල් සුවද හොර හොරෙන් අරO
යන්නටම හදයි
වෑස්ස නුඹ වගේ සිත් මලට ඈද වෑටී
මලේ පාට නොසේදිම පුදුමයක් තමයි
මගේ සෙනෙහසේ
මමත් දන්නේ නෑති
මොකක් හරි අඩුවක්
තියෙන්න ඈති
එහෙවි හිස්තෑන
පුරවගන්නට
රහස් කුමරෙක්
ඔබට ඉන්න
අදත් ඔබ හට
පුදන සෙනෙහස
බිදක් වත්
නොදෑනෙවා වෙන්න ඈති
කමක් නෑ
ඔහු සමග ඉන්නකෝ
මතත් මගේ හිට හදා ගත්හ හෑකි
Posted by
අනුත්තරා
 |
| I Miss u Havi |
මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්
නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත දඟකෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම් රැවටුණු හැටි මා මෙතරම්
හිත හඬන තරම් ඔබ දන්නවනම් තව කඳුලු දිදී රිදවන්නෑ
මා දැවෙන තරම් ඔබ දන්නෑ
මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්
නොමියෙන මල් මතක පෙති එක එක බිඳ දැමුව හැටි
නෙතු අග තෙත රැඳුනෙ නිති මගෙ වරදම වෙන්න ඇති
හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම් තව කඳුලු කතා පවසන්නෑ
මේ කඳුලු මගෙ දැන් දුක නෑ
මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්
මගේ පුංචි කෙල්ලේ
කියන්න මට
කවදාද ඔයාගේ හිනාව ඉස්සර වගේ
දකින්නේ මං….
ඉස්සර හිනා වුන හැටි මතක් වෙන හැම වෙලාවෙම
අහිංසක කඳුලක් නෙතඟ තෙමන හැටි
කියන්නේ කොහොමද මං….
ඔයාගේ හිනාවක් දකින්න
ඔයත් එක්ක හිනා වෙන්න
ගත වන හැම මොහොතකම
හැම නිමේශයකදිම
මගේ දුක තදකරන් ඔයා ළඟින්මයි….
ගතේ ලෙඩකට වඩා
හිතේ ලෙඩට බෙහෙත් හොයන එක
හරිම අමාරුයි තමා
මම දන්නවා රත්තරං….
ඒත් ඒ හිනාව වැඩි ඈතක නැති බව
හොඳාකාරවම දන්නවා මං...
පුරුදු පරිදි හිනා වෙන ඒ දවස එනකම්
ඉන්නවා මං බලාගෙන....
Posted by
අනුත්තරා
 |
| I Miss U Havi |
නොදෑක ඉන්න බෑ මට නම් මගේ ආදරී
නොලෑබ ඉන්න බෑ තවමත් ඔබේ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ලදේ
නොවිද ඉන්න බෑ ඔබේ ආදරේ
පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා
මා හැරදමා සිහිවෙනවා
ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා විඳිමි සදා....
මිහිදුම් වලා සළුවෙන් වෙලා
පෑතුමන් දරා රකිමි සදා
පෙර පෑ සිනා පූජා කලා
අදුරේ තියා සගවා තබා
මේ වේදනා යලි එන තුරා
දිවියේ තුරා ඉදිමි බලා....
නොදෑක ඉන්න බෑ මට නම් මගේ ආදරී
නොලෑබ ඉන්න බෑ තවමත් ඔබේ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ලදේ
නොවිද ඉන්න බෑ ඔබේ ආදරේ
කවදාක හෝ ඔබ මට නැතිම වී ගිය දාට..
ඒ කඳු බෑවුමේ කොහේ හෝ තැනක ඇති
මගේ මිනී වල ළඟට විත්...
අපේ ආදරය සිහිවෙන්නටවත්
රෝස පොකුරක් තබා යනවද...
මිනී වල උඩ මස් පිඩැලි මත
පරවී යතත් ඒ රෝස මල් පොකුර..
අපේ ආදරේ මතක සුවඳ..
ඒ කඳු බෑවුම පුරා...
හැමදාමත් රන්දාවි....
Posted by
අනුත්තරා
අද තනියෙන් මා හඩන්නේ නෑ මා
මා දමා ඈ ගියා කියා...මා දමා
සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලගින් මා සිතින්
ඔබ ගියා කියා
පාළුව වී අද මගේ හඩවන් නෑ ජීවිතේ
ඔබ දන්නෑ
අද මා ඔබේ නමින් තනිවෙන් නෑ
අද තනියෙන් මා හඩන්නේ නෑ මා
මා දමා ඈ ගියා කියා...මා දමා
සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලගින් මා සිතින්
ඔබ ගියා කියා
සිත හෑගුමන් වේදනා මට නොකියා පාවුනා
ඔබ නෑති දා
මා ලගින් මා සිතින්
ඔබ ගියා කියා
අද තනියෙන් මා හඩන්නේ නෑ මා
මා දමා ඈ ගියා කියා...මා දමා
සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලගින් මා සිතින්
ඔබ ගියා කියා
තරු නෙතු කී ඒ කතා අද රහසේ සෑගවීලා
ඔබ ගිය දා
මා හඩවා මට නොකියා
මා දමා
නුඹට මO ඒ පිදුව සෙනෙහස
ඔබ නොසිතු ආදරයයි එය
වටහා ගෑනුමට සිතක් නෑත නුඹට
සිතක් ඈත්නම් ආදරය කරයි මට
එදා සවන් පිනවු නුඹේ වදන් අද
පාරයි දහස් වරක් මෙ මෙලෙක් හද
අද සිටින්නේ එහි සිටි ඔබද
සුන්දර අරුත දෙන ආදරය මෙයද
දොස් කීමට බෑ මා අසරණය
සිතේ දුකක් ඈත නෑති සතුටයි
තිනිව පෙම් කල මෝඩයා මමයි
මා හෑඩවු රෑවටිලීකාරීය නුඹයි
Posted by
අනුත්තරා