නොදෑක ඉන්න බෑ මට නම් මගේ ආදරී

I Miss U Havi


නොදෑක ඉන්න බෑ මට නම් මගේ ආදරී
නොලෑබ ඉන්න බෑ තවමත් ඔබේ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ලදේ
නොවිද ඉන්න බෑ ඔබේ ආදරේ
  
පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා
මා හැරදමා සිහිවෙනවා
ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා විඳිමි සදා....


මිහිදුම් වලා සළුවෙන් වෙලා
පෑතුමන් දරා රකිමි සදා
පෙර පෑ සිනා පූජා කලා
අදුරේ තියා සගවා තබා
මේ වේදනා යලි එන තුරා
දිවියේ තුරා ඉදිමි බලා....

නොදෑක ඉන්න බෑ මට නම් මගේ ආදරී
නොලෑබ ඉන්න බෑ තවමත් ඔබේ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ලදේ…
නොවිද ඉන්න බෑ ඔබේ ආදරේ

කවදාක හෝ ඔබ මට නැතිම වී ගිය දාට..
ඒ කඳු බෑවුමේ කොහේ හෝ තැනක ඇති
මගේ මිනී වල ළඟට විත්...


අපේ ආදරය සිහිවෙන්නටවත්
රෝස පොකුරක් තබා යනවද...
මිනී වල උඩ මස් පිඩැලි මත
පරවී යතත් ඒ රෝස මල් පොකුර..


අපේ ආදරේ මතක සුවඳ..
ඒ කඳු බෑවුම පුරා...
හැමදාමත් රන්දාවි....


Saturday, July 7, 2012 at 3:45 AM

0 Comments to "නොදෑක ඉන්න බෑ මට නම් මගේ ආදරී"

Post a Comment