තියා අතීතය මාළඟ පියා‍ඹා ගියාවද ඔබ

I Miss U Havi

තියා අතීතය මාළඟ පියා‍ඹා ගියාවද ඔබ
පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
හිනා අමතකව ගිය මට
හීනයක්ද තාමත් ඔබ
කියන්න දේවී කියන්න දේවී...


කියා තෙපුල් ගී
ගී ඔබ දුන් හාදු පමණි
ඉතිරි වුණේ පැමිණි ඉසව්වේ
ඇවිලෙන සාංකාව විතරද මට
තනි මැකුවේ පාළු කැදැල්ලේ...


තියා අතීතය මාළඟ පියා‍ඹා ගියාවද ඔබ
පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
හිනා අමතකව ගිය මට
හීනයක්ද තාමත් ඔබ
කියන්න දේවී කියන්න දේවී...


හදේ ගැඹුරු ගැබ
ඔබ උන් තැනින් නැගුණු
දුකට වඩා දුකක් නැහැ ලොවේ
ඉකිලන වේදනාව විතරද මට
ඉතිරි වුණේ මතක කොදෙව්වේ...

තියා අතීතය මාළඟ පියා‍ඹා ගියාවද ඔබ
පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
හිනා අමතකව ගිය මට
හීනයක්ද තාමත් ඔබ
කියන්න දේවී කියන්න දේවී...


මම දෙවියන්ගෙන් කවදාවත්
මගේ සතුට ඉල්ලුවේ නෑ...
මම හෑමවෙලේම ඉල්ලුවේ
ඔයාගේ සතුට...
ඒත් පුOචී දේකටත් ඔයාට
ලොකු  වේදනා වක් දෑනෙනවා 
ඔයාගේ සතුට තියෙන්නේ මන් 
නෑති තෑන නම්...
ඔයාගේ සතුට වෙනුවෙන් ඔයාගෙන්
ඈතට යන්නම්... 
හෑබෑයි මම මගේ ආදරේ 
කාටවත්ම දෙන්නේ නෑ... 
ඈයි දන්නවාද ඈත්තටම ඔයගෙ
සතුට තියෙන්නේ මන් ගාව
කියලා ඔයාට වෑටහෙන දවසක් එන්වා
සත්තයි...
එදට මන් ගාවට ඈවිල්ලා මහ
මෙරක් තරම් ආදරය
දෙන්න පුලුවන් විදිහට
ජීවත් වෙන්න
මන් ඉල්ලනේ එච්චරයි
මගේ හදවත ඔයාගෙමයි
ඒ හදවත ඔයාටමයි
මම ඔයාට මගේ පනටත් වඩා
ආදරෙයි හාවී... 



Thursday, July 26, 2012 at 10:44 PM

0 Comments to "තියා අතීතය මාළඟ පියා‍ඹා ගියාවද ඔබ"

Post a Comment