පෙම්වන්තයින් සේ සිනාසී

I Miss U Havi

පෙම්වන්තයින් සේ සිනාසී
හමුවීලා වෙන් වී හඩා...

අයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන්නෑ හිතින්...

මිහිරාවීයේ කෝ ඔබේ
වදනින් මෑවූ ආදරේ
බොද මීදුමක් සේ ගලා
දුර ඈත පාවී ගියා

පෙම්වන්තයින් සේ සිනාසී
හමුවීලා වෙන් වී හඩා...
අයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන්නෑ හිතින්...

රෑ සිහිනයක් සේ හිතා
සෑනහී හිදින්නම් දරන්නම් සිතා
මේ ආදරේ නම් ඔබේ
එය ශාපයක් යයි හෑගේ

පෙම්වන්තයින් සේ සිනාසී
හමුවීලා වෙන් වී හඩා..
අයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන්නෑ හිතින්...

අහිමි වී ඔබ දැන් ටික දිනකි
අහිමි උනේ ඔබේ වරදකිනි
වරදක් කලත් ඔබ මා හට
අඩුවක් නැත මගෙ අදරේ...

මා සමගින් පෙම් කලත්
මට නොදැනෙන ලෙසින්
පෙම් කරත් වෙන අයෙකුට
නැතේ තරහක් මා සිතේ...

එක වරක් මා ඔබහට
වරදට සමාව දුන්නත්
නැතේ ඔබ කිසිදිනේ
මගෙ අදරේ ගැන සිතුවේ...

Wednesday, July 25, 2012 at 5:58 AM

0 Comments to "පෙම්වන්තයින් සේ සිනාසී"

Post a Comment