ලොවම නිදියන රෑ මහද ඈහෑරෙනවා

ලොවම නිදියන රෑ මහද ඈහෑරෙනවා
ඔබයි මගේ හිත හා පුරා නිබද සසල කලේ
හෑගුම් ඈහෑරෙන දා සොදුරු සුව දෑනෙනා
රෑයක ඔය හිත ඈදූනේ සුපෙම් හීනෙන්දෝ

හෑගුම් නාබර වූ හිතට හීලෑ නෑ
සුලග වගේ හමා ඈව්දින් පෙම් හෑගුම් ඈවුලුවා
තුරුනු ජීවිතයේ තනිය නික්මුනා
හිතක වෑහෙන නෑවුම් ගීතේ පද පෙලක් ඈදුනා
ඒ පෙම් ගීතේ තනුව මේ පෙම් සිනා

ලොවම නිදියන රෑ මහද ඈහෑරෙනවා...

හෑගුම් නාබර වූ හිතට හීලෑ නෑ
සුලග වගේ හමා ඈව්දින් පෙම් හෑගුම් ඈවුලුවා
තුරුනු ජීවිතයේ තනිය නික්මුනා
හිතක වෑහෙන නෑවුම් ගීතේ පද පෙලක් ඈදුනා
ඒ පෙම් ගීතේ තනුව මේ පෙම් සිනා

ලොවම නිදියන රෑ මහද ඈහෑරෙනවා...

Tuesday, December 28, 2010 at 10:36 PM , 0 Comments

ප්‍රේමය පුද දී අවසානයි





ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බෝමයි
නොලබන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න

පරාජයේ දුක මට පුරුදුයි
සෑනසුම නුබ වාගේම ඈතයී
තහනම් සෙවනේ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න

එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්..//
මා වෙනුවෙන් නොහොඩන්න
ජීවිතයට ඉඩ දෙන්න
ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම් නම් බෑ දෙන්න

ප්‍රේමය පුද දී අවසානයි...

අදරයක් තියනවා නම්
දෙනෙතින් පිලිතුරු දෙන්නම්
මට නොපෙනී පිට වෙන්න
නොහදුන කෙනෙකුන් වෙන්න
ගත ගෙනයන්නම් දුරට
සිත නම් බෑ ගෙන යන්න

ප්‍රේමය පුද දී අවසානයි...

පරාජයේ දුක මට පුරුදුයි
සෑනසුම නුබ වාගේම ඈතයී
තහනම් සෙවනේ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න


Monday, December 27, 2010 at 8:44 PM , 0 Comments

ඉසුරු කොදෙව්වේ පාලු ඉසව්වේ....

ඉසුරු කොදෙව්වේ පාලු ඉසව්වේ
අතීතයේ බෑදි පෙම් සිතුවම්
බොද කරලන්නට ඈයි ඔබ සිතුවේ
මකා දමන්නට දෙසිතක සටහන්

වියකී යන්නට සෑරසුනු මල දෑක
හිත හෑඩුව මුලු ලොවට හොරෙන්..//
සමුගෙන යන්නෙම් යලිත් නොයෙන්නට
මලේ සුවද ගෙන මලට හොරෙන්..

ඉසුරු කොදෙව්වේ පාලු ඉසව්වේ....

යලිදු පතන්නට පෑතුම් පෙලක් නෑත
හිත හඩුවා මුලු ලොවට හොරෙන්
සමුගෙන යන්නේම් යලිත් නොයෙන්නට
ඔබෙ සුවද ගෙන ඔබට හොරෙන්

ඉසුරු කොදෙව්වේ පාලු ඉසව්වේ....

at 2:55 AM , 0 Comments

කදුලු වලින් පෙම් හසුන ලියන්නට

කදුලු වලින් පෙම් හසුන ලියන්නට
කදුලු නෑතේ මා ලග ලදුනේ..//
චපල සිතින් හෑර දා දුර යන්නට
මෙමට ලදේ ආදරය කලේ..//
කදුලු වලින් පෙම් හසුන ලියන්නට

ඈස කදුලින් බර වී හෑඩුවා
ඒ කදුලේ ඔබේ රුව දුටුවා
සිත තෑවේම්න් මුලු රෑය ගෙවුනා
ඔබ නෑති දා තනිකම දෑනුනා
මම ඔබට ආදරෙයි  සෑමදා

කදුලු වලින් පෙම් හසුන ලියන්නට

ලොව මා ගෙන් ඔබ ගෑන ඈසුවා
මුව ගොලු වී අසරන වුවා
කියූ වදන් අමතක කරදා
ඈයිද ගියේ ඔබ මා හෑරදා
මම ඔබට ආදරෙයි සෑමදා

කදුලු වලින් පෙම් හසුන ලියන්නට
කදුලු නෑතේ මා ලග ලදුනේ..//
චපල සිතින් හෑර දා දුර යන්නට
මෙමට ලදේ ආදරය කලේ..//
කදුලු වලින් පෙම් හසුන ලියන්නට

Monday, December 13, 2010 at 12:57 AM , 0 Comments

සිහිනයට තරම් තටු නෑ මට නම්

සිහිනයට තරම් තටු නෑ මට නම්
පියබන්න අරන් නුබ අහසේ....
ආදරය තරම් සියුමෑලි මනරම්
සිහිනයක් තියේද ලෝකේ

කදු හිස් මුදුන් කර තරු ලකුනු වටෙනා
අතර සිත නුබම සොයා වලා බෑම්මෙන් ඉගිල යයි
ලොව නිදනා අතර
සයුරක් වී වෑතිර නුබ සරලේ නගනා
අතර කිරි සිනා ගගක් මියුරු ලේකෙන් අරන්
ඉන්නවද ඈහෑර

සිහිනයට තරම් තටු නෑ මට නම්
පියබන්න අරන් නුබ අහසේ....
ආදරය තරම් සියුමෑලි මනරම්
සිහිනයක් තියේද ලෝකේ

කදුලක් ලගට දුර තව දුරස් කරේ නුබය
වෑහි ඈල්ලක් වගේ සොදුරු සිහියක් ගෙනා මට
ජීවිතයේ කතර
සෙනෙහස් සිහිනවල් හෑම සෑරය සෑබෑ කර
සසර නුබ සද තෙරුමන් කුමුදු යායක් පුබුදු කර
මා හදකල සුවද

සිහිනයට තරම් තටු නෑ මට නම්
පියබන්න අරන් නුබ අහසේ....
ආදරය තරම් සියුමෑලි මනරම්
සිහිනයක් තියේද ලෝකේ

Sunday, December 12, 2010 at 1:44 AM , 0 Comments

තාරුකා වියනට ඉහල අහසෙන්
ඈත ඉදන් හරි හදිස්සියෙන් ඔබ අවා
ආදරයේ අන්ශු මාත්‍රයක් අවා
ආදරයේ සිහින දේවුදු ඔබ ආවා

යාකරල නෑති කෑඩී බිදී විසිරි ගිය ආශාවක හිරවී
ඔබ අවා ආදරයේ වචන මාත්‍රයක් අරන්
ඈහි පිල්ල්මකටවත් අවසරයක් තිබුන්නෑ
හරි හදිසිය ඔබ රෑදුනා
ඇහිල්ලකී.....................

මායාවකි ඔබ...
ලසුරු සෑනින් මිය යාලන දිය බිද
මා ඔබ ඉම්බා...
ආදරයේ අන්ශු මාත්‍රයක් දෑනුනේ නෑ

Thursday, December 9, 2010 at 11:41 PM , 0 Comments

හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ

හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා
කිරි කෝඩු මෑදියම් රෑ දුන් හීන එළිවෙන් නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා...//
මම තාම දන්නේ  මා ඔබේ කියා

සුසුමන් කියානුදුන්නු ජීවිතේ සුපෙම් කතාව
කියා දුන්නේ ඔබ මයි ලදේ...//
තේසක් තියාන ඉන්නේ බරිද තාම අවදිවෙන්න
බලා ඉන්න බෑ මට තවත්
සීතලෙන් මා වේලී දෙනුවන් පහන් නිවී
ඔබ යන්නේ ඈයි ආදරී...

හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ...

උකුලේ නිදාන උන්නු කාලේ ආය එන්නේ නෑ
තනි වෙන්න බෑ මට ඉතින්...//
කෙහෙරෑල්ලේ ගෑවී ගෑවී සුවද සෙව්වේ මා එදා
ලන් වෙලා ඉන්න බෑ ඉතින්
අදරේ නෑ ඔයා පඩුවේ මා හෙලා
ඔබ යන්නේ ඈයි ආදරී...
හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ...

Monday, December 6, 2010 at 12:02 AM , 1 Comment