එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට,
අදයි අවසන් දවස ඇගෙන් මා හා මගෙන් ඈ සමුගන්න..

සැඳෑ තරු නොදිලෙන්න සරා සඳ නොනගින්න,
වෙලී යුගඳුර සතර අනු දිසා ගිලගන්න..
ගලා යන නදී දොළ මිදී මිදී නැවතී ඉන්න..

ලිය මඩල තුරු සිරස එපා මල පළඳින්න,
වසන්තය නිමාවී කොවුලනේ ගොළුවන්න..
සොබාදම් නෑසියනි සැලී සැලී කම්පාවන්න..

Tuesday, November 30, 2010 at 1:57 AM , 0 Comments

රාත්‍රිය වූදා වුනා

රාත්‍රිය වූදා වුනා
නින්ද ඈයි නොයෙන්නේ

ඔබ හමුවූ දා පටන්
මා හදවත අවදියෙන්
රෑය පහන් වෙලා යයි
නොවී නිදි දෑහෑන්

රාත්‍රිය වූදා වුනා....

ඔබ අවුදින් සිවි දිගින්
මා දෙනෙතේ දෑවටෙමෙන්
සිත තෑවුල් වොලයි
පුරා රෑය නිතින්

රාත්‍රිය වූදා වුනා....

Saturday, November 27, 2010 at 10:36 PM , 0 Comments

අද හෙට ඔබ මා අතහෑර යනබව

අද හෙට ඔබ මා අතහෑර යනබව
දෑනගන්නට ලබුනා
රහසින් මට ඈසුනා
ඔබ රවටා නෑත ඔබ හඩවා නෑත
දෑන දෑන වෑරදි කලේ නෑත
ඔබ ගෑන මට පුදුමයි
වෙනසක තතූ නොහැගේ

අද හෙට ඔබ මා අතහෑර යනබව ....

යොමු වී වෙනතක ඔබ තනී වූ දින
තනියට සිටියේ මා පමනකි ලග
දෑන් ඔබ මා රිදවා යලි වෙනතක බෑදිලා

අද හෙට ඔබ මා අතහෑර යනබව .....

at 4:15 AM , 0 Comments

තනිවී සිටින්නයි මා අදහස් කලේ

තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබ මයි සොයා ඈවිදින් එය වෙන්ස් කලේ
පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
වේදනා පිරි ලොවක් ඔබයි බිහි කලේ

මගේ පාලු ලොකයේ තනිවූ මෙමා
තනිවූ මෙමා සක්විති රජුන් හමුවේ නෑත හිස නමා
සිතුවිලී මගේ හසුරා ගත හෑක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගෑන තමා

තනිවී සිටින්නයි මා අදහස් කලේ.....

ඔබේ චේතනා අගනා මා සිත දනී
අවට ලොකයේ බෑනුම් විශ කටු වෑනී
ඒ කටු අපේ දේහදේ ගෑබුරේ ඈනී
ගලන දුක් වේදනා රුධිරය වෑනී

තනිවී සිටින්නයි මා අදහස් කලේ.....

Friday, November 26, 2010 at 5:36 AM , 0 Comments

කවුරුද පාවි පාවි තුරුලු වුනා

කවුරුද පාවි පාවි තුරුලු වුනා
ආදර හෑගුම්න් ආරාධනා
මා හද පිබිදී පිබිදී අවදි වුනා
සිහිනෙන් මල් පිපුනා

මා නෙතේ සෑතපිලා
මා පතා නෑවතිලා..//
ලෑගුම් සොයලා
ඉන්න සෑනසී අරාධනා

කවුරුද පාවි පාවි....

ආවේමී සෑරිසාරා
මා ඔබේ දිවි තුරා..//
පෑතුම් පතාලා
ඉන්න සෑමදා ආයාචනා

කවුරුද පාවි පාවි....

Tuesday, November 23, 2010 at 2:39 AM , 0 Comments

සුදු හන්සියේ මිහීරවියේ...//

සුදු හන්සියේ මිහීරවියේ...//
මගෙ අත දවටා ඔබේ බද වටා
මා වෙත තව තව ඔබ ලන් කරගෙන
නිර්මල හදවත මුමුනන රිද්මය
අහන්න කීවා මතකද දවසක් දා
සුදු හන්සියේ මිහීරවියේ...//

ඔබෙ ලගම හෑම දිනේ ඉදින්නම්
මම ඔබගේ මයි ඔබ කිවෙ..//
ජීවිතය දෑනෙන්නේ
ඔබගෙන් බව මට කිවු හෑටි
යලි යලි මතකේ මවේ...//

මගේ හීන ගිනි තබා මියෙන්නම්
ඔබ නොලබිමයි මගෙ ඳෛවේ...//
අදරය තිබෙන්නේ විදගන්නට මිස
දුක් විද විද විදවන්න නෙවේ..//

සුදු හන්සියේ මිහීරවියේ...//
මගෙ අත දවටා ඔබේ බද වටා
මා වෙත තව තව ඔබ ලන් කරගෙන
නිර්මල හදවත මුමුනන රිද්මය
අහන්න කීවා මතකද දවසක් දා
සුදු හන්සියේ මිහීරවියේ...//

Monday, November 22, 2010 at 3:14 AM , 0 Comments

හොරෙන් බලා කියා පාන දේට වඩා

හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනත් පුර තිබු හෑගුම් මෝදු වෙලා
ඉගි දෑසේ නුරා සිට්යා මා බලා
සද පයන යමේ ඔබ මතක් උනා....//


සුදු පාට හිම රේණු ගලනා
පිනි සිතේ සිත යා වෙලා...//
සුසුම් වෑදෙන්නා හගුම් නගෙන්නා
මා හීන සදමාලි ලබුනා....


හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනත් පුර තිබු හෑගුම් මෝදු වෙලා....//


පිනියාය කිරි කොඩු සිනහා
රෑලි වගේ දුර පාවේලා....//
නිමක් නොවෙන්නා පතුම් පතන්නා
මා හින සදමලී ලබුනා..


හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනත් පුර තිබු හෑගුම් මෝදු වෙලා....//

Monday, November 15, 2010 at 5:26 AM , 0 Comments