සුසුම වී මගේ මුලු හදින් මා ලගින්

I LOVE U
සුසුම වී මගේ මුලු හදින් මා ලගින්
එකට ආ ඔබේ සිත  වෙනස් වී ගිහින්
සබද කමක් නෑ අපේ ඈසුර පෙර ලෙසින්
නිමා කල සෙනේ සගවන්න එපා සිතින්....//

ඔබම සෙනෙහසින් මට පිදු සෑමදේ
යලි දුකින් හින්දුවා නෑහෑ වරද තෙරුනේ
අහිමි ආදරේ සිහිනයක් වු දිනේ
මිහිරි සුවද මා තනි කරයි පාලුවේ..//

සුසුම වී මගේ මුලු හදින් මා ලගින්
එකට ආ ඔබේ සිත  වෙනස් වී ගිහින්
සබද කමක් නෑ අපේ ඈසුර පෙර ලෙසින්
නිමා කල සෙනේ සගවන්න එපා සිතින්.....

නොදෑන ලන් වෙලා හෝ නොදෑන වෙන් වුනී
හිතින් කිස්ම දා මුන ගෑසුනි නෑ යලි
පුOචිම කාලේ සමු ගත් තෑනින් අපි
නොදරුවන් ලෙසේ හමුවෙමු සිනා සිසී..//

සුසුම වී මගේ මුලු හදින් මා ලගින්
එකට ආ ඔබේ සිත  වෙනස් වී ගිහින්
සබද කමක් නෑ අපේ ඈසුර පෙර ලෙසින්
නිමා කල සෙනේ සගවන්න එපා සිතින්....
……………

Tuesday, May 17, 2011 at 1:19 AM , 0 Comments

සිතත් එක්ක යන්න යන් …වන්දනා කරන්න නම්

සිතත් එක්ක යන්න යන් …වන්දනා  කරන්න  නම්
ඔබේ සුවද  මගෙ හදවතේ..
තාම රෑදේ හඩ හඩා මෙසේ ...//

සුසුම් වෑල් සිනා කෑලුම් පුදිනා සිතුම් පෑතුම්
කොතෙක් ඈතිද මගේ ආදරේ ...//
ඒත් රOගනාවියේ නොලබෙනා පෙමක් දිගේ
ඈවිත් හිදී තනිව මO මෙසේ ..
ඔබට ආදරෙයි පන වගේ...//

සිතත් එක්ක යන්න යන් …වන්දනා  කරන්න  නම්
ඔබේ සුවද  මගෙ හදවතේ..
තාම රෑදේ හඩ හඩා මෙසේ...// 

හිරුත් සදු තරුත් අරන් බේබ් රෝස මල්ලියන්
අරන් යන්න මගෙන් ආදරේ...//
නින්දේ තනි වෙලා වගේ …ඉන්නෙ නෙතු පියා ඔහේ
ඔබෙන් තොරව ලොවක් මට කොහේ..
සදා ඔබයි මගේ ආදරේ...//

සිතත් එක්ක යන්න යන් …වන්දනා  කරන්න  නම්
ඔබේ සුවද  මගෙ හදවතේ..
තාම රෑදේ හඩ හඩා මෙසේ ...//
…………

Saturday, May 7, 2011 at 2:40 AM , 0 Comments

වස්සානයට අත වනලා ඉමු මග බලන්

I love you
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්දයානයක කෙලවරට වී
ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
මන් ගාවින්ම උනුහුම නොදී....//

හාදු දෙන වෑස්සේ දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලට වී
ඔබේ ඈස් අස්සේ මO මාව දෑක්කේ
සන්සාරයම මම නුබ හිමි
තව ඈතින් ඉදන් ඉන්නවාද රත්තරන්
සන්සාරයම මෙය මත නොදී

 වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්දයානයක කෙලවරට වී 
ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
මන් ගාවින්ම උනුහුම නොදී....

වෑට කඩුලු අස්සේ මල් පිපුනු බිස්සේ
අපි හෑන්ගෙමුද උනුහුමට වී
සමනල පස්සේ දුව පෑනපු කාලේ
දෑන් මට දෙන්න නුබ මගෙම වී
ඈයි ඈතින් ඉදන් ඔය තරම් රත්තරන්
මO ආවොත් ද නුබ මට හිමි

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්දයානයක කෙලවරට වී
ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
මන් ගාවින්ම උනුහුම නොදී....//

Tuesday, May 3, 2011 at 10:29 PM , 0 Comments

සන්සුන් හසුන් ගමන විල්ලුද දෙපා

සන්සුන් හසුන් ගමන විල්ලුද දෙපා
නිල්වන් නුවන් බෑල්ම මා සිත දවා
රන්වන් කොපුල් සදුගෙ රුව පරදවා
නා දලු දෙතොල් සගල ඉගි බිගි කලා...//

රෑ නින්ද මගෙන් හොරකම් කලා
සිහින සරසලා තුරුලට වරෙන්
පෙම් ඔටුනු පලදලා රන්වන් එරන්
නොදෑනීම නුබ මගෙන් හදවත අරන්..//


සන්සුන් හසුන් ගමන විල්ලුද දෙපා
නිල්වන් නුවන් බෑල්ම මා සිත දවා
රන්වන් කොපුල් සදුගෙ රුව පරදවා
නා දලු දෙතොල් සගල ඉගි බිගි කලා



සුදු පිච්ච මල් මාල වරලස ගෙතු
නුබ වේය සුර අගන සිගිරී බිතු
කුලුදුල්ම මුදු කුසුම වී මා සතු
සද කිරන නුබ මගේ හදවත පෑතු..//


සන්සුන් හසුන් ගමන විල්ලුද දෙපා
නිල්වන් නුවන් බෑල්ම මා සිත දවා
රන්වන් කොපුල් සදුගෙ රුව පරදවා
නා දලු දෙතොල් සගල ඉගි බිගි කලා

Monday, April 18, 2011 at 3:47 AM , 0 Comments

රෝස දෙතොලින් කියනා

රෝස දෙතොලින් කියනා
ආදරේ කවි තහනම්
නිසල සිත රිදවනවා
මතකේ පෑටලී ඔබ නම්...//

නේතේ නුඹේ පෙන්වන්නේ
හදේ ගෑඹුරුම තෑන නම්
ඒ නෙතේ මා දුටුවේ
බොද නොවු මගේ රුව නේ

රෝස දෙතොලින් කියනා
ආදරේ කවි තහනම්
නිසල සිත රිදවනවා
මතකේ පෑටලී ඔබ නම්

පියුම ලෙස ඔබ පිපුනා
හද විලට ලන් වීලා
නොදුටු ලෙස නුබ යන්වා
දුක හදට හුරු කරලා

රෝස දෙතොලින් කියනා
ආදරේ කවි තහනම්
නිසල සිත රිදවනවා
මතකේ පෑටලී ඔබ නම්...//

Sunday, April 17, 2011 at 11:07 PM , 0 Comments

දිගු දෑස දුටුවාමා හෑගෙනවා පෙර සේම

දිගු දෑස දුටුවාමා හෑගෙනවා පෙර සේම
උන්නු හෑටි මගේ ගාව ඔය හිතට අමතකද
බිද දමා මගේ සිහිනේ ඈයිද ඔබ හෑන්ගෙන්නේ
මට දෙන්න මගේ සිහිනේ ලග ඉන්න පෙර වාගේ

දිගු දෑස දුටුවාමා හෑගෙනවා පෙර සේම
උන්නු හෑටි මගේ ගාව ඔය හිතට අමතකද....

රෑ දිවා හිත පුරා ඈවිලිලා මේ ගින්න
තරු පවා හඩනවා ඔබට නෑ තෙරෙන්නේ
හිතට ඉඩ හිමි නෑතිද අහන්වා හිත මාගේ
මට දෙන්න මගේ සිහිනේ ලග ඉන්න පෙර වාගේ

දිගු දෑස දුටුවාමා හෑගෙනවා පෙර සේම
උන්නු හෑටි මගේ ගාව ඔය හිතට අමතකද....

පෙර එදා හමු වෙලා වෙලුනු හෑටි මුදු පහසේ
පෙනෙනව දකිනවා නිහඩ රෑ දුර අහසේ
දුරම මිස ලග නෑතිද අහනවා නෙතු මාගේ
කවදාද ඔබ එන්නේ නෑතුවාද හමුවන්නේ

දිගු දෑස දුටුවාමා හෑගෙනවා පෙර සේම
උන්නු හෑටි මගේ ගාව ඔය හිතට අමතකද....

Tuesday, April 5, 2011 at 2:04 AM , 0 Comments

හිත හඩනා වෙලාවේ

හිත හඩනා වෙලාවේ
නුබ පමනක් සිනා සේ
කියන් මගේ..... පුOචි කුමරියේ
කියන් මගේ..... පුOචි සිහිනයේ

තනිවුනු..... මා..... ලග පිපේවිනම් ආදරෙන්
හොරහින් වත් මා දෙස බලාවිනම් ආදරෙන්
තනිවුනු..... මා..... ලග පිපේවිනම් ආදරෙන්
කියන් මගේ..... පුOචි සිහිනයේ
කියන් මගේ..... පුOචි කුමරියේ

හිත හඩනා වෙලාවේ
නුබ පමනක් සිනාසේ
කියන් මගේ..... පුOචි කුමරියේ
කියන් මගේ..... පුOචි සිහිනයේ

ඔබෙ දෙනුවන් පෑවසුවේ මා..... හට ආදරේ
මෙලෙසින් මා දෙස නෙතු සගවන්නේ අගවන්නද ආදරේ
ඔබෙ දෙනුවන් පෑවසුවේ මා..... හට ආදරේ
මෙලෙසින් මා දෙස නෙතු සගවන්නේ අගවන්නද ආදරේ

හිත හඩනා වෙලාවේ
නුබ පමනක් සිනා සේ
කියන් මගේ..... පුOචි කුමරියේ
කියන් මගේ..... පුOචි සිහිනයේ

Wednesday, March 16, 2011 at 3:16 AM , 0 Comments