සුසුම වී මගේ මුලු හදින් මා ලගින්

I LOVE U
සුසුම වී මගේ මුලු හදින් මා ලගින්
එකට ආ ඔබේ සිත  වෙනස් වී ගිහින්
සබද කමක් නෑ අපේ ඈසුර පෙර ලෙසින්
නිමා කල සෙනේ සගවන්න එපා සිතින්....//

ඔබම සෙනෙහසින් මට පිදු සෑමදේ
යලි දුකින් හින්දුවා නෑහෑ වරද තෙරුනේ
අහිමි ආදරේ සිහිනයක් වු දිනේ
මිහිරි සුවද මා තනි කරයි පාලුවේ..//

සුසුම වී මගේ මුලු හදින් මා ලගින්
එකට ආ ඔබේ සිත  වෙනස් වී ගිහින්
සබද කමක් නෑ අපේ ඈසුර පෙර ලෙසින්
නිමා කල සෙනේ සගවන්න එපා සිතින්.....

නොදෑන ලන් වෙලා හෝ නොදෑන වෙන් වුනී
හිතින් කිස්ම දා මුන ගෑසුනි නෑ යලි
පුOචිම කාලේ සමු ගත් තෑනින් අපි
නොදරුවන් ලෙසේ හමුවෙමු සිනා සිසී..//

සුසුම වී මගේ මුලු හදින් මා ලගින්
එකට ආ ඔබේ සිත  වෙනස් වී ගිහින්
සබද කමක් නෑ අපේ ඈසුර පෙර ලෙසින්
නිමා කල සෙනේ සගවන්න එපා සිතින්....
……………

Tuesday, May 17, 2011 at 1:19 AM

0 Comments to "සුසුම වී මගේ මුලු හදින් මා ලගින්"

Post a Comment