සිතත් එක්ක යන්න යන් …වන්දනා කරන්න නම්

සිතත් එක්ක යන්න යන් …වන්දනා  කරන්න  නම්
ඔබේ සුවද  මගෙ හදවතේ..
තාම රෑදේ හඩ හඩා මෙසේ ...//

සුසුම් වෑල් සිනා කෑලුම් පුදිනා සිතුම් පෑතුම්
කොතෙක් ඈතිද මගේ ආදරේ ...//
ඒත් රOගනාවියේ නොලබෙනා පෙමක් දිගේ
ඈවිත් හිදී තනිව මO මෙසේ ..
ඔබට ආදරෙයි පන වගේ...//

සිතත් එක්ක යන්න යන් …වන්දනා  කරන්න  නම්
ඔබේ සුවද  මගෙ හදවතේ..
තාම රෑදේ හඩ හඩා මෙසේ...// 

හිරුත් සදු තරුත් අරන් බේබ් රෝස මල්ලියන්
අරන් යන්න මගෙන් ආදරේ...//
නින්දේ තනි වෙලා වගේ …ඉන්නෙ නෙතු පියා ඔහේ
ඔබෙන් තොරව ලොවක් මට කොහේ..
සදා ඔබයි මගේ ආදරේ...//

සිතත් එක්ක යන්න යන් …වන්දනා  කරන්න  නම්
ඔබේ සුවද  මගෙ හදවතේ..
තාම රෑදේ හඩ හඩා මෙසේ ...//
…………

Saturday, May 7, 2011 at 2:40 AM

0 Comments to "සිතත් එක්ක යන්න යන් …වන්දනා කරන්න නම්"

Post a Comment