දිගු දෑස දුටුවාමා හෑගෙනවා පෙර සේම

දිගු දෑස දුටුවාමා හෑගෙනවා පෙර සේම
උන්නු හෑටි මගේ ගාව ඔය හිතට අමතකද
බිද දමා මගේ සිහිනේ ඈයිද ඔබ හෑන්ගෙන්නේ
මට දෙන්න මගේ සිහිනේ ලග ඉන්න පෙර වාගේ

දිගු දෑස දුටුවාමා හෑගෙනවා පෙර සේම
උන්නු හෑටි මගේ ගාව ඔය හිතට අමතකද....

රෑ දිවා හිත පුරා ඈවිලිලා මේ ගින්න
තරු පවා හඩනවා ඔබට නෑ තෙරෙන්නේ
හිතට ඉඩ හිමි නෑතිද අහන්වා හිත මාගේ
මට දෙන්න මගේ සිහිනේ ලග ඉන්න පෙර වාගේ

දිගු දෑස දුටුවාමා හෑගෙනවා පෙර සේම
උන්නු හෑටි මගේ ගාව ඔය හිතට අමතකද....

පෙර එදා හමු වෙලා වෙලුනු හෑටි මුදු පහසේ
පෙනෙනව දකිනවා නිහඩ රෑ දුර අහසේ
දුරම මිස ලග නෑතිද අහනවා නෙතු මාගේ
කවදාද ඔබ එන්නේ නෑතුවාද හමුවන්නේ

දිගු දෑස දුටුවාමා හෑගෙනවා පෙර සේම
උන්නු හෑටි මගේ ගාව ඔය හිතට අමතකද....

Tuesday, April 5, 2011 at 2:04 AM

0 Comments to "දිගු දෑස දුටුවාමා හෑගෙනවා පෙර සේම"

Post a Comment