නිහඩ කල්පනා ලොවක තනිවෙලා නුබ හඩයි


I miss u Havi


නිහඩ කල්පනා ලොවක තනිවෙලා නුබ හඩයි
කරන චොදනා මොනවදෝ කියා නොම හෑගෙයි
නෑගෙන වේදනා තුරුනු මා සිතේ අපමනයි
අචල ආදරේ බෑදුනෙ ඔබ කෙරේ එලසමයි

 

ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්
වෙන අයෙක් කෙරේ බෑදුනෙදෝ ඔයා ආදරෙන්
සිහිනයක් ලෙසින් බොදවෙලා නොයන් මා සිතින්
හිනහිලා බලා සනසවාලන්න ඔය නෙතින්

නිහඩ කල්පනා ලොවක තනිවෙලා නුබ හඩයි
කරන චොදනා මොනවදෝ කියා නොම හෑගෙයි
නෑගෙන වේදනා තුරුනු මා සිතේ අපමනයි
අචල ආදරේ බෑදුනෙ ඔබ කෙරේ එලසමයි

අසරණයි මෙමා වෑරදි නෑ කලේ කිසිදිනේ

ඔබෙ සිතේ සමා දෙනු මෑනේ ළදේ  පා සෙනේ
හදවතේ බිදි වෙදනා සුසුම් පා වුනේ
නෑතිවදෝ අපේ සිත් එදා ලෙසින් යා වුනේ

නිහඩ කල්පනා ලොවක තනිවෙලා නුබ හඩයි
කරන චොදනා මොනවදෝ කියා නොම හෑගෙයි
නෑගෙන වේදනා තුරුනු මා සිතේ අපමනයි
අචල ආදරේ බෑදුනෙ ඔබ කෙරේ එලසමයි





සමහර විට ඔයලා හිතයි මොනාද මන් මේ පිස්‌සුවෙන් වගේ ලියන්නේ කියලා.. වැරදියට හිතන්න එපා.. සමාවෙන්න මට..

මට විශ්වාසයි.. ඔයා මේ අතරේ කොහේ හරි ඉන්නවා.. කවදා හරී කවදම හරි ඔයා මේ දේවල් දකී.. අනේ.. එදාටවත් තේරුම් ගන්න, ඔයා මට ආදරේ කලේ නැති උනත්,, මන් ඔයාට ගොඩාක්‌ ආදරේ කලා කියල..


සිහින නැති දෑස්‌ වල
රිදෙන දුක දකිනකම් - ඔබ
කවියක,
මන් කදුලු ලියනවා..

Wednesday, March 14, 2012 at 4:31 AM

0 Comments to "නිහඩ කල්පනා ලොවක තනිවෙලා නුබ හඩයි"

Post a Comment