 |
| I Miss U Havi |
හිත රිදවනා සුසුමක් වගේ
නෙත හඩවනා කදුලක් දිගේ....//
හෑබෑහින් නෑතෑත් හීනෙන් වගේ
ඈයි දෑයි කියන්නකෝ මා හෑරගීයේ
නුබ ලග නෑති දා....
නුබ ලග නෑති දා....//
හිත දුවනවා හෑමතෑන මගේ
නෙත පිරෙනවා සුවදින් ඔබේ....//
බෑලු බෑලු අතේ නුබේ රුව වගේ
ඈයි මේ පෙනෙන්නේ මට ඒ වගේ
නුබ ලග නෑති දා....
නුබ ලග නෑති දා....//
හිත දවනවා මතකය ඔබේ
දින ගෙවනවා හීනෙන් වගේ....//
දවසක ඈවිත් ලගටම මගේ
මොහොතක් හිදින්නකෝ ඉස්සර වගේ
නුබ ලග නෑති දා....
නුබ ලග නෑති දා....//
හෙමි හෙමින් හමන
සුලO රෑල්ලක් දීගේවත්
සොදුරු උණුහුමක කෑටිවෙච්ච
සුසුදු සුවදක් හමා එනවද කියලා
තමත් මම මග බලන්වා..
දුරින් දුරට..
නොපෙනෙන ඉසව්වකටම ඈදිලා ගිය
ඔයා...
අපහු එන්නේ නෑ කියල
හොදටම දෑන දෑන උනත්
තාමත පෙර මග බලන්නේ
මේ උහුලගන්න බෑරි තරම්....
ගින්දරක් හOගගෙන ඉන්න...
සුපෙම් හීන කන්දට....
හුස්ම පොදක්වත් අරගන්න
ඉස්පාසුවක් ලබා දෙන්න....
අහස් තලය පුරාවට....
ඉගිලෙන්න ආස කරපු හෑගුම් පොකුරු
ඈවිදගන්නවත් පනක් නෑති වෙලා
එකම තෑන.....
ජිවිතේ යදින අන්තිම හුස්ම පොද
අරගන්න වලි කන මොහොතේදීන්
මතකය කුරුටු ගගා හොයන්නේ.....
නුබේ මතකය හාවී.....
ඈස් ඉස්මත්තේ කදුලු දෝරේ ගලද්දී
පපුව පුරාවට වේදනා පුපුරු ගහන්නේ
ඔයා වෙනුවෙන්න කෑපවෙචච හදවතේ
හෑම අOශු මාත්‍රයකම...
එකම් ඉල්ලීම
ඔයාව හින්දමයි....
Posted by
අනුත්තරා
 |
| I Miss U Havi |
හිත හදා ගන්න බෑ ඔබෙන් ලද දුක දරාගන්න බෑ
ඔබ මගේ වෙන්නේ නෑ හිතින් යලි අපි අපේ වෙන්නේ නෑ
මා හෑර හිතකට පෙම් කරලා ආදරේ හෑර දමලා
මා සදා හඩනවා මාරුතේ දුක දරා
හිත හදා ගන්න බෑ ඔබෙන් ලද දුක දරාගන්න බෑ
ආදරය වී ජීවිතය දී මාගේ ලග උන්නු වේලේ
කීව හෑම දේ තාම සිහිවේ පාලු වුනු ලෝකේ මාගේ
හීන කදුලින් තෙමා ඈත සෑගවී ඔයා
මාව අදුරේ යෙලා
දෑස ලග නෑ මගේ මා සදා අඩනවා
මාරුතේ දුක දරා
හීන වියකී දෑත නොපෙනී කාටදෝ ඔබව හිමී වී
මාව තනිවී දෑස බොදවී කාට පවසම් ද මේ දේ
ජීවිතය පා වෙලා ආදරය නෑ හිනා මාව හෑරදා සදා
ඈත යනවද මේ යාමේ මා සදා අඩනවා
මාරුතේ දුක දරා
හිත හදා ගන්න බෑ ඔබෙන් ලද දුක දරාගන්න බෑ
ඔබ මගේ වෙන්නේ නෑ හිතින් යලි අපි අපේ වෙන්නේ නෑ
මා හෑර හිතකට පෙම් කරලා ආදරේ හෑර දමලා
මා සදා හඩනවා මාරුතේ දුක දරා
හිත හදා ගන්න බෑ ඔබෙන් ලද දුක දරාගන්න බෑ
ඔබේ අහිOසක හිත් පොඩියට මම
මහමෙරක් තරම් පෙම් බෑන්දා
ඒ ලස්සන හිත හිමි කර ගන්නට
මදි වෙන්නෑති මම පින් කෙරුවා
පෙර භවයක ඔබ මගේම වෙන්නෑති
එ නිසයි හිත ලෙන්ගතු මෙතරම්
ඒ භවයෙම මම ඔබ රිදවන්නෑති
අහුමිව යන්නට ඔබ මෙලෙසින්
පතනා හෑම දේ හෑමවිට නොලෑබෙයි
පෑතුම ඔබ නිසයි දුක මෙතරම්
එනමදු ඔබ පතනා හෑම සතුටම
ඔබට ලෑබෙන්නයි පතනෙමි මO
එකම මලකට පෙම් කෙරුවේ සිත
නොලෑබුනු මුත් ඒ මල සුවදයි
ඒ මල් සුවද හිතින් දරාගෙන
හෑමදාටම මO තනිවෙන්නම්
හාව...
Posted by
අනුත්තරා
 |
| I Miss u Havi |
ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙන් වීලා ආ දා වෙනතක් බලන්
උන්නට මා රහසේ තුරුලක හෙම්න්
මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන්
තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
තව කදුළු නෑනේ දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නෑති වුවා සත්තයි හෙමින්
ගොළු වෙච්ච තරු දෑසේ කදුලෑල් උනන්නේ
දරාගන්න බෑ නේ මතකේ විලාපේ
ආදරේ ඔබෙන් තරම් ලෑබුනේ නෑ කාගෙන්වත්
රෑක ගන්න බෑරි උනේ සOසාර ආදරේ
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නෑති වුවා සත්තයි හෙමින්
මේ පාලු දුක් සිහිනේ අතරමO වෙලා බොහොසේ
ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ
ජීවිතය වෑටුනු තරම් නෑගිට ගන්න බෑ අයේ
මෑරි මෑරි උපදී මේ සOසාර ආදරේ
උන්නට මා රහසේ තුරුලක හෙම්න්
මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන්
ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙන් වීලා ආ දා වෙනතක් බලන්
උන්නට මා රහසේ තුරුලක හෙම්න්
මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන්
තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
තව කදුළු නෑනේ දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නෑති වුවා සත්තයි හෙමින්
මලක පෙති කොච්චර ලස්සනද
සමහර මල් වල සුවද ඒ මල් වලට තවත් ලස්සනක් ගෙනල්ලා දෙනව
ඒ මලේ සුවද සදා කාලිකයි කියල රෑවටෙන සමන්ල්ලු තව කොචචර ඈත්ද නේද
මතකේ තියනකම් එකම මල දිහා හුල්ල හුල්ල බලන් ඉදල
අන්තිමට සමනලයට කියන්නෙත් නෑතිව මල පරවෙලා යනව
ඒක කොච්චර අසාධාරණ උනත් ඒ මල ආයේ පිපෙන්නේ නෑ
ඉස්සර ආදරේ කරපු සුවද විතරමද ඉතිරි වෙන්නේ
ඈස් රිදෙනකම් බලන් ඉදල බලාපොරොත්තු කඩ උනාම
වෙන මලක් හොයාගෙන යන එකද කරන්න ඔනී
නෑත්තන් අකාලේ මෑරුනේ නෑත්නම් කවද හරි මෑරෙනකම්
ඒ සුවදට ආදරේ කරන්නද ඔනී
කවදාවත් ඒ මල ම ආයේ පිපෙන්නේ නෑද්ද
එහෙම වෙනවා නම් කොච්චර කාලයක් හරි
බලන් ඉන්න පුලුවම් එතකම්
මේ ආත්මේ පින් කරලා තියනවා නම් ඒක එහෙම්ම උනාවේ
පනට පන හරි පොරොන්දු වෙනෙවා සත්තයි
තාමත් මම බලන් ඉන්නවා
කවද හරි මේ සමනලයා බලන්න ඒයි කියල
පිපෙන්න පුලුවන්නම් මන් වෙනුවෙන්
තවත් බෑ උහුලන්න ඒකයි මෙචරම ඉල්ලන්නේ මගෙ හාවී
Posted by
අනුත්තරා
 |
| I Miss U Havi | |
සෑදී රන් අඹරනින්
රිදී සළුපිලි දරා..
නෑගී රිය පෙරහරින්
පෑතු පෙම් ලොව දවා..
මනාලීය වී ලදේ
ගියත් ඔබ ඔහු කරා..
මගේ හදවත ඔබෙයි
මගේ දිවි ඈති තුරා..
අදින් පසු සිත ඔබේ
අහිමි වන බව දනිම්..
යලිදු අප දිවිතුරා
නෝන බව යලි දනිම්..//
සෑදී රන් අඹරනින්
රිදී සළුපිලි දරා..
නෑගී රිය පෙරහරින්
පෑතු පෙම් ලොව දවා
ඔබෙන් ලද සෙනෙහසේ
සුවය නිති විදින්නම්..
සසර මතු භවෙක හෝ
සුරත ඔබේ පතන්නම්..//
සෑදී රන් අඹරනින්
රිදී සළුපිලි දරා..
නෑගී රිය පෙරහරින්
පෑතු පෙම් ලොව දවා..
මනාලීය වී ලදේ...
මට බෑ ඔයාව නවත්වන්න..
ඔයා දන්නවා..
මේ පුංචි හදවතේ
ඔයා වෙනුවෙන් ආදරේ පිරිලා කියලා...
යනකොට යන්න ඔයා ඒ ආදරෙත් අරගෙනම
සෙමින් සෙමින් මගේ ජීවිතේට ආව
මගේ ආදරේට අරුතක් දුන්නු
ගොඩක් කල් මගේ ළගින් උන්නු
ඔයා..
දැන් යනවා මටත් නොකියම සදහටම මගේ ළගින්...
යන්න මගේ ඒ ආදරයත් අරගෙනම..
අරගෙන යන්න මගේ ළගින්..
ඔයා ගියාම මේ හැමදෙයක්ම මට
දුකක් වේදනාවක්ම විතරයි..
යන තැනක සතුටින් ඉන්න..
පුළුවන් නම් ඔය හිතේ
මට පුංචි ඉඩක් වෙන්කරලා තියන්න
මගේ හාවී ..
තෙරුවන් සරණයි ඔයාට..!!!!
Posted by
අනුත්තරා
 |
| I Miss U Havi |
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කොහොම
සුළඟ
වගේ මා අතහැර දුරක යන්නට
වරද මගේ රත්තරනේ කියලා දෙන්න
කඳුලක් ගානේ
පෙම දිය කරලා
සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා
අමතක කරලන්නට බෑ මට නම්
කිසිදා
ආදරේ කියා දුන්න ආදරී ඔයා
දැවුනත් තැවුනත් මියගිය පෙම සිහි කරලා
සුවඳක්වත් නෑ මතකයේ අද නම් රැඳිලා
අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
ජීවිතේ
කියා දුන්න ආදරී ඔයා
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කොහොම
සුළඟ
වගේ මා අතහැර දුරක යන්නට
වරද මගේ රත්තරනේ කියලා දෙන්න
පුංචිම දේත් දරාගන්න බැරි තරම්
බොළද වෙන්නෙ ආදරේ වැඩිකමට මිසක්
ආදරේ අදුනන්නැතිකමට නෙමෙයි...
එකින් එක ආදරේ ගෙත්තම් කරපු ඔයාව
මම මටත් වඩා විස්වාස කරනවා..
ඒ මගෙ ආදරේ...
හිත කොච්චර රිදුණත්
ආයෙමත් ඒ හිතම ඔයාවමයි හොයන්නේ
අනේ මේ තරම් ආදරයක් මම පරිස්සම් කරන්නේ
ඔයා වෙනුවෙන්...
විතරමයි....
Posted by
අනුත්තරා
 |
| I Miss U Havi |
|
තියා අතීතය මාළඟ පියාඹා ගියාවද ඔබ
පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
හිනා අමතකව ගිය මට
හීනයක්ද තාමත් ඔබ
කියන්න දේවී කියන්න දේවී...
කියා තෙපුල් ගී
ගී ඔබ දුන් හාදු පමණි
ඉතිරි වුණේ පැමිණි ඉසව්වේ
ඇවිලෙන සාංකාව විතරද මට
තනි මැකුවේ පාළු කැදැල්ලේ...
තියා අතීතය මාළඟ පියාඹා ගියාවද ඔබ
පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
හිනා අමතකව ගිය මට
හීනයක්ද තාමත් ඔබ
කියන්න දේවී කියන්න දේවී...
හදේ ගැඹුරු ගැබ
ඔබ උන් තැනින් නැගුණු
දුකට වඩා දුකක් නැහැ ලොවේ
ඉකිලන වේදනාව විතරද මට
ඉතිරි වුණේ මතක කොදෙව්වේ...
තියා අතීතය මාළඟ පියාඹා ගියාවද ඔබ
පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
හිනා අමතකව ගිය මට
හීනයක්ද තාමත් ඔබ
කියන්න දේවී කියන්න දේවී...
මම දෙවියන්ගෙන් කවදාවත්
මගේ සතුට ඉල්ලුවේ නෑ...
මම හෑමවෙලේම ඉල්ලුවේ
ඔයාගේ සතුට...
ඒත් පුOචී දේකටත් ඔයාට
ලොකු වේදනා වක් දෑනෙනවා
ඔයාගේ සතුට තියෙන්නේ මන්
නෑති තෑන නම්...
ඔයාගේ සතුට වෙනුවෙන් ඔයාගෙන්
ඈතට යන්නම්...
හෑබෑයි මම මගේ ආදරේ
කාටවත්ම දෙන්නේ නෑ...
ඈයි දන්නවාද ඈත්තටම ඔයගෙ
සතුට තියෙන්නේ මන් ගාව
කියලා ඔයාට වෑටහෙන දවසක් එන්වා
සත්තයි...
එදට මන් ගාවට ඈවිල්ලා මහ
මෙරක් තරම් ආදරය
දෙන්න පුලුවන් විදිහට
ජීවත් වෙන්න
මන් ඉල්ලනේ එච්චරයි
මගේ හදවත ඔයාගෙමයි
ඒ හදවත ඔයාටමයි
මම ඔයාට මගේ පනටත් වඩා
ආදරෙයි හාවී...
Posted by
අනුත්තරා
 |
| I Miss U Havi |
පෙම්වන්තයින් සේ සිනාසී
හමුවීලා වෙන් වී හඩා...
අයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන්නෑ හිතින්...
මිහිරාවීයේ කෝ ඔබේ
වදනින් මෑවූ ආදරේ
බොද මීදුමක් සේ ගලා
දුර ඈත පාවී ගියා
පෙම්වන්තයින් සේ සිනාසී
හමුවීලා වෙන් වී හඩා...
අයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන්නෑ හිතින්...
රෑ සිහිනයක් සේ හිතා
සෑනහී හිදින්නම් දරන්නම් සිතා
මේ ආදරේ නම් ඔබේ
එය ශාපයක් යයි හෑගේ
පෙම්වන්තයින් සේ සිනාසී
හමුවීලා වෙන් වී හඩා..
අයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන්නෑ හිතින්...
අහිමි වී ඔබ දැන් ටික දිනකි
අහිමි උනේ ඔබේ වරදකිනි
වරදක් කලත් ඔබ මා හට
අඩුවක් නැත මගෙ අදරේ...
මා සමගින් පෙම් කලත්
මට නොදැනෙන ලෙසින්
පෙම් කරත් වෙන අයෙකුට
නැතේ තරහක් මා සිතේ...
එක වරක් මා ඔබහට
වරදට සමාව දුන්නත්
නැතේ ඔබ කිසිදිනේ
මගෙ අදරේ ගැන සිතුවේ...
Posted by
අනුත්තරා