ඉවසයිද මන්දා මා දුන් රිදුම්

I Miss u Havi


ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙන් වීලා ආ දා වෙනතක් බලන්
උන්නට මා රහසේ තුරුලක හෙම්න්
මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන්
තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
තව කදුළු නෑනේ දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නෑති වුවා සත්තයි හෙමින්

ගොළු වෙච්ච තරු දෑසේ කදුලෑල් උනන්නේ
දරාගන්න බෑ නේ මතකේ විලාපේ
ආදරේ ඔබෙන් තරම් ලෑබුනේ නෑ කාගෙන්වත්
රෑක ගන්න බෑරි උනේ සOසාර ආදරේ
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නෑති වුවා සත්තයි හෙමින්

මේ පාලු දුක් සිහිනේ අතරමO වෙලා බොහොසේ
ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ
ජීවිතය වෑටුනු තරම් නෑගිට ගන්න බෑ අයේ
මෑරි මෑරි උපදී මේ සOසාර ආදරේ
උන්නට මා රහසේ තුරුලක හෙම්න්
මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන්

ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙන් වීලා ආ දා වෙනතක් බලන්
උන්නට මා රහසේ තුරුලක හෙම්න්
මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන්
තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
තව කදුළු නෑනේ දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නෑති වුවා සත්තයි හෙමින් 

මලක පෙති කොච්චර ලස්සනද
සමහර මල් වල සුවද ඒ මල් වලට තවත් ලස්සනක් ගෙනල්ලා දෙනව
ඒ මලේ සුවද සදා කාලිකයි කියල රෑවටෙන සමන්ල්ලු තව කොචචර ඈත්ද නේද
මතකේ තියනකම් එකම මල දිහා හුල්ල හුල්ල බලන් ඉදල
අන්තිමට සමනලයට කියන්නෙත් නෑතිව මල පරවෙලා යනව
ඒක කොච්චර අසාධාරණ උනත් ඒ මල ආයේ පිපෙන්නේ නෑ
ඉස්සර ආදරේ කරපු සුවද විතරමද ඉතිරි වෙන්නේ
ඈස් රිදෙනකම් බලන් ඉදල බලාපොරොත්තු කඩ උනාම
වෙන මලක් හොයාගෙන යන එකද කරන්න ඔනී
නෑත්තන් අකාලේ මෑරුනේ නෑත්නම් කවද හරි මෑරෙනකම්
ඒ සුවදට ආදරේ කරන්නද ඔනී
කවදාවත් ඒ මල ම ආයේ පිපෙන්නේ නෑද්ද
එහෙම වෙනවා නම් කොච්චර කාලයක් හරි
බලන් ඉන්න පුලුවම් එතකම්
මේ ආත්මේ පින් කරලා තියනවා නම් ඒක එහෙම්ම උනාවේ
පනට පන හරි පොරොන්දු වෙනෙවා සත්තයි
තාමත් මම බලන් ඉන්නවා
කවද හරි මේ සමනලයා බලන්න ඒයි කියල
පිපෙන්න පුලුවන්නම් මන් වෙනුවෙන්
තවත් බෑ උහුලන්න ඒකයි මෙචරම ඉල්ලන්නේ මගෙ හාවී 

 

Friday, February 1, 2013 at 4:41 AM

0 Comments to "ඉවසයිද මන්දා මා දුන් රිදුම් "

Post a Comment