කුරුල්ලෝ උබේ තාලෙන් පියාඹන්න ආසයි

කුරුල්ලෝ උබේ තාලෙන් පියාඹන්න ආසයි
පියා පත් කොහේ කොතෑනේ කොහෙන්දෝ ගෙනෙනේ...

නෙලුම් මල් නෙලාලා ගේලේ මO පලන්දා
කින්නරාවි රුපෙන් බලන් ඉන්නවා දෑන්
හීන් බණ්ඩි ගොයමෙන් ගිරා නිල් රාටවෙන්

කුරුල්ලෝ උබේ තාලෙන් පියාඹන්න ආසයි
පියා පත් කොහේ කොතෑනේ කොහෙන්දෝ ගෙනෙනේ...
කියාපන් කුරුල්ලෝ

ඉහල ගO දිහාවේ ඈඹුල් පේර මාදව්
පොකුරු මල් නෙලා දෑන් බලන් ඉන්නවා නම්
සින්දු ගීත වන්නම් ඔහේ කිය කියා යන්

කුරුල්ලෝ උබේ තාලෙන් පියාඹන්න ආසයි
පියා පත් කොහේ කොතෑනේ කොහෙන්දෝ ගෙනෙනේ...//
කියාපන් කුරුල්ලෝ

Thursday, February 17, 2011 at 7:11 AM , 0 Comments

ජයටැඹ කරා අබිමන් හොවා

ජයටැඹ කරා අබිමන් හොවා
විරුවන් ලෙසින් ඇදෙනා
රුපු තෙද බිඳා සුරුකුම් දරා
සිංහයන් නමින් දිව් රා..
රන් රුවන් බැඳි අසිපතක් ගෙන
මුළු ලෝකයක් පරදා
සියවරක් නොව දසවරක් තව
මේ දේශයම දිනවා...

නිලඹර පුරා ඇඳි රූ රටා

මැවූ ජයදද අද නුඹේ
වංකගිරියෙන් හමන සුලඟේ
රැඳුනු ජය ගී අද නුඹේ
අසනි වැසි හඬගා හඬද්දී
පෑයු රන් හිරු සේ
නුඹේ නාමෙන් මේ යදින්නේ
ජය පතා දේශයේ...

දේශයේ ජය කොඩි දරා

මේ සක් සියක් සේනා
ඔද වැඩූවද සන්තොසින්
සෙනවින් නුඹයි රකිනා
සිංහයන් නම පෙළහරින්
නෙක හරඹයන් මවලා
සකි සඳේ පවසම් මෙසේ
දිනවම් අපේ ලංකා..

Thursday, February 3, 2011 at 3:45 AM , 0 Comments

පයා ඈයි හින හෙන්නේ

පයා ඈයි හින හෙන්නේ
නිල් දෙනෙතේ තරු රාශී
ඈතිවී නෑතිවී නම් ඔබෙ මුහුනේ
නිල් වන් දෙනෙතේ කාන්තී

ඈගේ වත මට නොපෙනෙන නම්
පුන් සද ඈයි හිනහෙන්නේ
නෑති දා ඈගේ ගී රාවේ
කොවුලනී ඈයි ගී ගෑයුවේ
වනයේ පිපි මල් ගොමුවේ
සමනලයිනි ඈයි නෑටුවේ

ඈතිවී නෑතිවී නම් ඔබෙ මුහුනේ
නිල් වන් දෙනෙතේ කාන්තී

ඈගේ දිමුතු දසන් නෙපෙනී
මට මොකටද මුතු පන්තී
ඈගේ කදුලෑල් ඈති විටදී
ඕනෑ නෑ දියමන්තී

Wednesday, February 2, 2011 at 6:53 AM , 0 Comments

මතකද හැන්දෑවේ අපි දෙන්නා


අහසේ තරු කැන් ඉහිලා දුකකින් වගේ
අඳුරේ හෑඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා අඳුරේ

ඔබ පෙරදා ආදරේන්
මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා //

තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා ...
මනරම් හෑඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා .....

ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා

සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී ...
හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ.....

ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා //

Sunday, January 30, 2011 at 8:47 PM , 1 Comment

ඔබ වෙනුවෙන් මා ගෑයු ගී පෙරදා

ඔබ වෙනුවෙන් මා ගෑයු ගී පෙරදා
යලි ඔබ සවනේ නොරෑදි නෝගෑවී
සුලගේ මිලින උනා වේ

දවනු දෑනේ සිස කිරන පවා
සිසිල නොදේ මද පවන පවා
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරෙ
ඔහුගේ නම රෑදුනා වේ

ඔබ වෙනුවෙන් මා ගෑයු ගී පෙරදා....

සුවද දෑනේ ඔබේ උදය හවා
කදුලු නෑගේ නෙත රෑයද දිවා
ඔබේ මුව පියුමේ තොල් පෙති අතෑරේ
ඔහුගේ නම රෑදුනා වේ

ඔබ වෙනුවෙන් මා ගෑයු ගී පෙරදා....

Saturday, January 29, 2011 at 10:53 PM , 0 Comments

කියන්න බෑරි දේ ලියා එවන්නම්

කියන්න බෑරි දේ ලියා එවන්නම්
කියවා හඩනු එපා
සිත තුල සිරවී සිදලනු නොහෑකී
ආදර හෑගුමන් ලියා එවන්නම්
කියවා හඩනු එපා

නෑත මා වරදක් ඔබ හට කෙරුවේ
මෙතුවක් කල් මා නිහඩව සිටියේ..//
මා නිවරදි බව ඔබ දෑනගනී කියා
ඔබ යලි ඒවී කියා

නොසිතු අයුරින් නොපෑතු විලසින්
ඔබ වෙනකෙකු හා අත ගත් පුවතින්
හෑඩවේ තවමත් සිත ඔබ මගේ කියා
හිමි නෑති පෑතුම සදා

කියන්න බෑරි දේ ලියා එවන්නම්
කියවා හඩනු එපා
සිත තුල සිරවී සිදලනු නොහෑකී
ආදර හෑගුමන් ලියා එවන්නම්
කියවා හඩනු එපා

Friday, January 28, 2011 at 3:01 AM , 0 Comments

අදුරු අහසක රෑ කෑටයම්
සදකි තනිකම් සිත්තම්
ඔබට තව කෙක් පමනක් නම්
මියෙම් සදවත මා නම්
නොනෙමි කදුලක පටලා හද
අදුර කිම සෑම දුර තෙර
කිබද මහද ඔබ වූ සද
කිමද ඉකිබිද හදවත අද

නෙපෙපි කොද කුසුමකි ඉකි බිද
මා පෑතු සෙනේ
මග නොදෑන ඔබ යන මග දෑක
මිය යනු කෙසේ
දිවි තත් නෑතෑත් මා හඩවා
ලතෑවුල් රෑයේ
මේ ජීවිතේ ඔබ නෑතිනම්
හිම මෙන් දියේ

අදුරු අහසක රෑ කෑටයම්....

මුකුලිතව සිත වත නෙතවෑදි කදුලයි නෙතේ
සිතක දුක දෑක දෑක ඔබ මෙන් වෙන් වී ගියේ
දිවි තත් නෑතෑත් මා හඩවා ලතවුල් රෑයේ
මේ ජීවිතේ ඔබ නෑති නම් හිම මෙන් දියේ

අදුරු අහසක රෑ කෑටයම්....

Wednesday, January 26, 2011 at 3:22 AM , 0 Comments