ප්‍රේමය උසයි සුසුම් නම් විසයි
තනිකම් දොසයි සදාකාලිකයි..//

මල්මද බිසවුනේ රොන් ගන්න ඔනේ
තොල් පෙත්ත දෑලේ සිල් ගන්න බෑනේ

ප්‍රේමය උසයි සුසුම් නම් විසයි...

ෆර්දාවෙන් මුහුන වසා ශාමෙලා

එලු රෑනේ දිව්වේ ඉපනෑල්ල ගානේ
තොල් පෙත්ත දෑලේ සිල් ගන්න බෑනේ

ප්‍රේමය උසයි සුසුම් නම් විසයි...

ශාමේලා වේදනා
නුබේ නිල් වන් නෙතින් දෑල්වුණා

මල්මද බිසවුනේ...
එලු රෑනේ දිව්වේ...
ප්‍රේමය උසයි.....

Wednesday, January 26, 2011 at 3:00 AM , 0 Comments

දගකාර හෑඩකාර ඔබේ කම්බුල් වලට වඩා

දගකාර හෑඩකාර ඔබේ කම්බුල් වලට වඩා
මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල් දෑස වසා ඔබේ
මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා...//

ඔබ මලක් වෙල සොදුරු මගේ පපුව පුරා පිරිනු
නිමාවක් නෑති ආදරේ කවුරුවත් දන්නේ නෑ
අපේ දිවි තිබෙන තුරා ඔබ මට ලෑබුනා කියා

දිවි මෑදුර පුරා පිරිනු දෙව්දුවක් වෙලා තුරුලු
නිමාවක් නෑති ජීවිතේ කවුරුවත් දන්නේ නෑ
සසරින් සසර සරා ඔබ මට ලෑබුනා කියා

දගකාර හෑඩකාර ඔබේ කම්බුල් වලට වඩා...
මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල් දෑස වසා ඔබේ
මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා...///

Tuesday, January 25, 2011 at 4:45 AM , 0 Comments

රීදී පාට කල පාතුඩු පයට පෑගිලා

රීදී පාට කල පාතුඩු පයට පෑගිලා
නපුරු වී ඔයා මා සලලෙකුට සම කලා
සුමුදු පහස නොදෑනෙනා
යකඩ පය මගේ නුබ ලග හඩා වෑලෙපෙනා

විදින වේදනා මදි මට
නගයි චොදනා...//
උහුල ගන්න බෑරි ගින්දර හිතේ
ඈවිලුනා
පිරි ඉතිරිලා ගිය බස් රථය
බලා උනිම් අසරණ වී කදුලු සගවලා

රීදී පාට කල පාතුඩු පයට පෑගිලා....

නොදෑන ඔබ ඒදා මට බෑන වදින්නට ඈති
ජාති ජති වත් තරහක් මගේ නම් නෑති....//
ඒදා යුද බිමේ මතකය ඔයාටත් ඈති
සදාකල්ම නොමියෙන රණ විරුවා මම වෙමි

රීදී පාට කල පාතුඩු පයට පෑගිලා....

Saturday, January 22, 2011 at 2:01 AM , 3 Comments

සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද

සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද...
තරුව ඔබද..අහසේ තනි වෙන්න ඕ‍නැද
එයා ඔබද යලි හමුවෙන්න එනවද...//

ලැජ්ජාවට දෝ...අහක බලන්නේ
හුරතලයට දෝ මුහුණ වහන්නේ
තරහ වෙලාදෝ...හිනා නොවෙන්නේ
යලි කවදාදෝ ආපසු එන්නේ..

සැනසීමටදෝ...ඈත බලන්නේ
ආදරයට දෝ මට රිදවන්නේ...
කවුරු නිසා‍දෝ...ඔබ ලතැවෙන්නේ
යලි ‍කවදා දෝ අපි හමුවන්නේ

තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද
සිහින මටද සිහිනෙන් දැක ගන්න එනවද
කදුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද
දුක මටද මගේ දුක විදගන්න දෙනවද...

Thursday, January 20, 2011 at 9:01 PM , 0 Comments

ආදරේ කුරුටු ගෑ

ආදරේ කුරුටු ගෑ
නෙත පුරා කදුළු අතුරලා
හසගනාවියේ ඔබ ගියා
නෙතු මායිමේ දුක තියා...//

පෑදුල් නෙතු විලේ සතපවා
මා ඔ‍බේ වසගයට ගෙන තබා
හසගනාවියේ ඔබ ගියා
නෙතු මායිමේ දුක තියා...

ආදරේ කුරුටු ගෑ...//

රෑ අනත් සිහිනයේ සැඟවිලා
හිතගාව මතක මල් වැහි සලා
හසගනාවියේ ඔබ ගියා
නෙතු මායිමේ දුක තියා...//

ආදරේ කුරුටු ගෑ...//

at 8:48 PM , 0 Comments

නිල් වන් මුහුදු තීරේ

නිල් වන් මුහුදු තීරේ
ගල් මල් පිපුනු යායේ
මා තනිවෙලා ඈත ඈගේ
ඈ ඈත ඈගේ යහන සේ...//

මා ඈතෙර ආදා ඈ නෑවත ආවා
ඒ මොහොත සිහිවේ අද වගේ
මා හා තුරුලු වීලා දෑසේ කදුලු වේලා
රහසේ සුසුම් ලෑ හඩ ඈසේ

ඒ සොදුරු මොහොතේ මා මිතුරු යාමේ
ඈ දෙතොල මාගේ දෙකොපුලේ
දෑතේ සුවද විහිදේමුහුනේ තවම මාගේ
නෑ මා පිසින්නෑ මුව මගේ

නිල් වන් මුහුදු තීරේ 

ගල් මල් පිපුනු යායේ
මා තනිවෙලා ඈත ඈගේ
ඈ ඈත ඈගේ යහන සේ...//

Tuesday, January 18, 2011 at 1:22 AM , 0 Comments

ගග අද්දර මා සිහින් සෙනේ සෑනහී

ගග අද්දර මා සිහින් සෙනේ සෑනහී
හද සන්තකවිය අනුහස් ආසීරී ගී
ඔබ හමුවේ මා මුව ගොලු වුවා
ගග අද්දර පෙම් කෑදවුම් රස දෑහෑනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්තනා සිහිනේ
පිබිදුනී අශා ගිනිසිලු සේමා

මල්සර දුණුවර ළමද හොවලා ඉරනම් පවස නිවා
සOහුන් රු තරමින් නොසෑලෙනවද බාලේ බෑදි රන් දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හුවා
චමත් කාරයේ රන් රේඛා අප සෑලෙන හදින් දුටුවා

ගග ඉද්දරවී තෙපුල් පවන් අතරේ
මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසීරේ
මා හද රහසේ බෑදුනා පහසේ
ගග දිය රෑලි ඔබ නාඩන් කිසී දවසේ
ගග දිය සුලි මෑද උනුසුම් සුව ගෑවසේ
ඔබගේ රුව චායා සෑගවේ පයා

මල්සර දුණුවර ළමද හොවලා ඉරනම් පවස නිවා
සOහුන් රු තරමින් නොසෑලෙනවද බාලේ බෑදි රන් දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හුවා
චමත් කාරයේ රන් රේඛා අප සෑලෙන හදින් දුටුවා

Monday, January 17, 2011 at 3:43 AM , 0 Comments