සුසුම් පොදක් වී හදේ
ලෑගුම් ගෙන නුබ පෙරදා
ජීවිතයම ලෙස සිතු සෙනෙහය
ගෙන ගියේ මට නොකියා
මගේ සරා සද නුබ කොහෙදෑයි සිතුනා
මේ කුලුසේ විත් නිල් අහසේ බෑදි
ගිම් කල නිමවා හදට්ට රහසේ බෑදි
මන කුමුදු විලේ පිල්පුනු
සිවද කුසුම් නුබ සොදුරු
මටත් හොරා නුබ තියා ගිහින් කදුලු
සුසුම් පොදක් වී හදේ
ලෑගුම් ගෙන නුබ පෙරදා
ජීවිතයම ලෙස සිතු සෙනෙහය
ගෙන ගියේ මට නොකියා
මගේ සරා සද නුබ කොහෙදෑයි සිතුනා
දිගත හමා යන මද පවනක් වී
රෑ කල සිහිනෙක හද තුල සෑගවී
මුදු කෑලුම් සලා දිගසින්
රෑය පුරා ගෙනේ සරදම්
නුබේ අකීකරු හිතින් නෙවේ
සුසුම් පොදක් වී හදේ
ලෑගුම් ගෙන නුබ පෙරදා
ජීවිතයම ලෙස සිතු සෙනෙහය
ගෙන ගියේ මට නොකියා
මගේ සරා සද නුබ කොහෙදෑයි සිතුනා
හිතින් නෙවේ මට අත්වෑසුනු
Posted by
අනුත්තරා
සද කින්නරාවී මාගේ
හොරෙහින් කියන්න ආයේ ආදරේ
තනියෙන් ඉදින්න බෑ නේ
ඔබ හා විදින්න ඔනී ජීවිතේ
ආදරේ...//
හෑගුම් වශිවු අන්දකාරේ
කොපුල් මතින් සුසුම් පිතාරේ
සිහින් සරින් වයන් සිතාරේ
අවුල් තෑවුල් ඉතින් අවාරේ
උතුරා මෑවෙනා දෙනෙතේ
ගිලින්නෙමි හීන් සෑරේ
සද කින්නරාවී මාගේ
හොරෙහින් කියන්න ආයේ ආදරේ
තනියෙන් ඉදින්න බෑ නේ
ඔබ හා විදින්න ඔනී ජීවිතේ
ආදරේ...
විරාමයක් කොහේද ආලේ
සරාගේ ප්‍රේම ගින්න දෑසේ
දුහුල්ව ඈයිද ඈන්දේ සේලේ
අකීකරුයි හිතත් නොතේරේ
මුමුනා කියනා සවනේ
හෑන්ගු පෙම් මන්තරේ
සද කින්නරාවී මාගේ
හොරෙහින් කියන්න ආයේ ආදරේ
තනියෙන් ඉදින්න බෑ නේ
ඔබ හා විදින්න ඔනී ජීවිතේ
ආදරේ...
Posted by
අනුත්තරා
මීදුම් දුමාරයේ සීත හෑන්දෑ යාමේ
සිහින ඈන්ද සාලුවේ
අශා නෑතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හෑලුනු ඈත නිම්නයේ..//
නිශා වින්ද ඈහෑරවා මල් බිගුන්ටත් හොරා
අශා නෑතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හෑලුනු ඈත නිම්නයේ..//
වලාවකින් හෑඩ දමා කුඩාරමක් එහි තනා
අශා නෑතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හෑලුනු ඈත නිම්නයේ..//
මීදුම් දුමාරයේ සීත හෑන්දෑ යාමේ
සිහින ඈන්ද සාලුවේ
අශා නෑතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හෑලුනු ඈත නිම්නයේ..//
Posted by
අනුත්තරා
සිත බෑදි කුමරී නොපෙනී යනවා
ඈගේ වත ඉල්ලා නෙතු කෑන් හෑඩුවා
රිදවා සිත මා අද මා තනිවී
පෙම් රුව නෑ බොද වී
නිල් නුවන් මතකයට ගෙනා
හද මගේ රිදවා
රන් වතක් කොහෙදෝ සෑගවීලා
නෙත මගේ සොයන්වා
සිත බෑදි කුමරී නොපෙනී යනවා
ඈගේ වත ඉල්ලා නෙතු කෑන් හෑඩුවා
රිදවා සිත මා අද මා තනිවී
පෙම් රුව නෑ බොද වී
හාදු මල් ඈ මට ගෙනා
හද ගෑබේ සෑත පී
පෙම් කමක් නොමෑකී සද සේ මා
මා ලොවේ තනි වීලා
සිත බෑදි කුමරී නොපෙනී යනවා
ඈගේ වත ඉල්ලා නෙතු කෑන් හෑඩුවා
රිදවා සිත මා අද මා තනිවී
පෙම් රුව නෑ බොද වී
Posted by
අනුත්තරා
ඊයේ ඇස් වල තිබු කඳුලු..
පිසලන්නට බෑ කිව් නිසා..
ඒ කදුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා..
සඳ අදුරට උරුම වෙලා..
ආදරයේ කදු බෑවුම් අතරේ..
කඳුලු වලින් මියැදී සිනහවෙන් ඉපදි..
ආ හැටි පෙරදී..
කඳුලේ ඉපදී වියැකී..
ඒ සුරතල් සිනා..
ඒ කදුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා..
ඒ කඳුලේ ආදරයේ පැහැයක් තිබුනා .....
Posted by
අනුත්තරා
නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී..
ඉග සුග ගස්සන ආඩම්බරකම මට සීදේවී..
කෙදිනක හෝ නුඹ මගෙ ළග නවතීවි..
සිත මගේ ඉල්ලාවී.. මගෙ සුදු ආඩම්බරකාරී..
නිල්මිනි දෑසේ කුලුදුල් පෙම දැකලා සිත රහසේ බැදුනා..
ඔය වත කමලේ පුන් සද සේ රුව ආඩම්බර පානා ගතියට..
ආල හැගුම් මැවුනා.
නෙතු ළග දග කරනා ආඩම්බරකාරී..
කාටත් නොකියන කවුරුත් නොදන්න රහසක් මුමුනාවී..
උණුසුම ඉල්ලාවී..
මගෙ සයනේ සැතපේවී..
ආඩම්බර ගති නොතිබුනා වගේ..
ආදරේ ඉල්ලාවී..
නෙතු ළග දග කරනා මගෙ ආඩම්බරකාරී..
Posted by
අනුත්තරා
ඈස් දෙක දිහා බලන ඔබේ ඈස් කියනා කාතව
තේරුම් ගන්නත් පුලුවන් මගහෑරයන්නත් පුලුවන්
සිත් මල සොදාගෙන ගලන සුවද මුදු
මතකේ ඉන්නත් පුලුවන් අමතක වෙන්නත් පුලුවන්
සාගරේ ජලය තරමට ආදරේ සුවද නිම් නෑත
පාවෙන සුවද තරමට ජීවන ගමන දුර ඈත
තව මොහොතක් හිතන්න දවසක් දෙකක් දෙන්න
එතකොට පුලුවන් වෙයි අපිටම අපෙගේම වෙන්න
ඈස් දෙක දිහා බලන ඔබේ ඈස් කියනා කාතව...//
කුඩුවේ සතුට අතරට කදුලක් එන්න ඉඩ තියේ
පුරුවේ කරපු පවකට දෙපසට වෙන්න හරි හිතේ
සුවදින් දුරක් යන්න සෑකයෙන් දුරස් වෙන්න
මේ හමුවීම සදක් සOසාරෙට එලිය වෙන්න
ඈස් දෙක දිහා බලන ඔබේ ඈස් කියනා කාතව...//
Posted by
අනුත්තරා