 |
| I miss u havi |
ලන් ලන් වෙලා සිතින් මා
හොර රහසේ ගොලු වෙලා
දෑන දෑනත් අහිමි බෑව්
මා පෙම් කලා...
මෙ පාලු ගිම්හානේ
තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා...//
පෑහෑසර සිනාවෝ අත සුසුම් එවලා
හොර රහසේ ගියෙදෝ
මෙ දෑස හඩවාලා
මේ පාලු ගිම්හනේ...
තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා...
දූප්පත් කාතාවෝ ඈති ලයේ රෑස් වෙලා
අහලා බලන්න එවා මතකද කියලා
මෙ පාලු ගිම්හානේ...
තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා....//
ලන් ලන් වෙලා සිතින් මා
හොර රහසේ ගොලු වෙලා
දෑන දෑනත් අහිමි බෑව්
මා පෙම් කලා ...
මෙ පාලු ගිම්හානේ
තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා...//
Posted by
අනුත්තරා
ඈත සිතිජයේ හෑඩට රුවින්
දිලෙන් තරුව ඔබ නම්
මෙඝ වල සලු පට අතරින්
මම ඔබ වෙත එන්නම්
ඉරට මුවාවී සදට මුවාවි
අපි ඉමු පිලි සදරේ
රන් දෝලාවෙන් කෑදවා යමි
කුමරිය ඔබ මගේ
සදලු තලාවේ මුනින් තලාවී
කදුලෑල් පිරිනු නෙතින්
සමුගන්නම් මම කුමරිය ඔබගෙන්
ආයෙත් දකින ලෙසින්
මෑත තුෂරා බිදු අතරේ
පිපුනු කුසුම ඔබ නම්
සද මඩලේ සද කුමරියනේ
මම ඔබ සුරකින්නම්
Posted by
අනුත්තරා
ආලෙන් වෙලා ගන්න කොලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කල
මම හිනෙන් අපේ ලොකේ සායම් කලා
ඔබ සායම මකාලන්න වෑයම් කලා
මම දෑසින් කලා ඔබට යෝජනා
ඔබ කලා යොජනා වලට චෝදනා
මම මෑතින් ඉදන් වින්දා ඉන් වේදනා
ඈයි ඔයා බෑලුවෙ ඈස් දිහා මගේ නාඩනා
පෙම් වසන්තේ ඈවිත් නෑද්ද තාමත් ඔහේ
පාලුයි වගේ නෑද්ද තාමත් හිතේ
වසන්තේ ඈවිත් බොහොම කාලයක් මෙහේ
අපේ අදරේ භාවනාවක් වගේ
ආලෙන් වෙලා ගන්න කොලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කල
මම හිනෙන් අපේ ලොකේ සායම් කලා
ඔබ සායම මකාලන්න වෑයම් කලා
Posted by
අනුත්තරා
 |
| PANDI |
වෙන් වී දෑන් යන්න ඉතින් වෙන් වී දෑන් යන්නම ඔනි නම්
කීරි ගෑහෙන හෑඩෙන සුසුම් ඉවසුම් නෑ මෙ පපුවට දෑන්
මා වෙනුවෙන් මෑවුව සෙනේ …රහසේම කටද පුදා
වෙන් වී දෑන් යන්න ඉතින් වෙන් වී දෑන් යන්නම ඔනි නම්
මගේ සිහිනේ ඉඩ ඉල්ලා පෙරදා ඔබමයි පියමෑන්නේ
පෙම් පහසෙ වෙලි ඉදලා කෙලෙසද අද මා හෑර යන්නෙ
සෙනෙහසින් පෙර එදා මගේ වෙලා උන් ඔයා
අද මෙසෙ වෙන් වෙලා මා දමා යයි ඔයා
පෙම් සිහිනෙ දුක රන්දා ගියාට කම් නෑ සතුට සොයා
මගෙ සෙනෙහේ සිහි වේ නම් කවදා හො යලි එන්න සොයා
සෙනෙහසින් පෙර එදා මගේ වෙලා උන් ඔයා
අද මෙසෙ වෙන් වෙලා මා දමා යයි ඔයා
වෙන් වී දෑන් යන්න ඉතින් වෙන් වී දෑන් යන්නම ඔනි නම්
කීරි ගෑහෙන හෑඩෙන සුසුම් ඉවසුම් නෑ මෙ පපුවට දෑන්
මා වෙනුවෙන් මෑවුව සෙනේ …රහසේම කටද පුදා
වෙන් වී දෑන් යන්න ඉතින් වෙන් වී දෑන් යන්නම ඔනි නම්
Posted by
අනුත්තරා
මෙ සද උනත් පායා ඈවිත්
ඉස්සරවගෙ එලිය දුන්නා උනත්
මෙ හුලගමත් ආයෙත් ඈවිත්
නුබ හිද්දි සිසිල දුන්නා උනත්
පෙර හෑමදේම නුබ නෑතිව ලෑබුනා උනත්
මෙ එක රෑට නුබ නෑතිව තෑවෙනා දෙනෙත්
හෙට එන රෑට නුබ නෑතිව කෙලෙසට නම්
ඉවසන්දෝ......
මෙ ගෙවෙන්නේ අවසන් රෑයම වේ
ආයේ නම් රෑය අවසන් වේ....
මෙ සද උනත් පායා ඈවිත්
ඉස්සරවගෙ එලිය දුන්නා උනත්
මෙ හුලගමත් ආයෙත් ඈවිත්
නුබ හිද්දි සිසිල දුන්නා උනත්
පෙර හෑමදේම නුබ නෑතිව ලෑබුනා උනත්
මෙ එක රෑට නුබ නෑතිව තෑවෙනා දෙනෙත්
හෙට එන රෑට නුබ නෑතිව කෙලෙසට නම්
ඉවසන්දෝ......
මෙ ගෙවෙන්නේ අවසන් රෑයම වේ
ආයේ නම් රෑය අවසන් වේ.....
ආයෙ හිරු නෑ හෙට හුලගත් නෑ
නුබ ආවත් මෙ රෑය නෑ
අයෙ නුබ නෑ දුක් කන්දුලුත් නෑ
රෑය ආවත් මම නෑ
මෙ ගෙවෙන්නේ අවසන් රෑයම වේ
ආයේ නම් රෑය අවසන් වේ.... … ………
Posted by
අනුත්තරා
මෙ සද උනත් පායා ඈවිත්
ඉස්සරවගෙ
එලිය දුන්නා උනත්
මෙ හුලගමත් ආයෙත් ඈවිත්
නුබ හිද්දි සිසිල දුන්නා උනත්
පෙර හෑමදේම නුබ නෑතිව ලෑබුනා උනත්
මෙ එක රෑට නුබ නෑතිව තෑවෙනා දෙනෙත්
හෙට එන රෑට නුබ නෑතිව කෙලෙසට නම්
ඉවසන්දෝ......
මෙ ගෙවෙන්නේ අවසන් රෑයම වේ
ආයේ නම් රෑය අවසන් වේ....
මෙ සද උනත් පායා ඈවිත්
ඉස්සරවගෙ
එලිය දුන්නා උනත්
මෙ හුලගමත් ආයෙත් ඈවිත්
නුබ හිද්දි සිසිල දුන්නා උනත්
පෙර හෑමදේම නුබ නෑතිව ලෑබුනා උනත්
මෙ එක රෑට නුබ නෑතිව තෑවෙනා දෙනෙත්
හෙට එන රෑට නුබ නෑතිව කෙලෙසට නම්
ඉවසන්දෝ......
මෙ ගෙවෙන්නේ අවසන් රෑයම වේ
ආයේ නම් රෑය අවසන් වේ.....
ආයෙ හිරු නෑ හෙට හුලගත් නෑ
නුබ ආවත් මෙ රෑය නෑ
අයෙ නුබ නෑ දුක් කන්දුලුත් නෑ
රෑය ආවත් මම නෑ
මෙ ගෙවෙන්නේ අවසන් රෑයම වේ
ආයේ නම් රෑය අවසන් වේ....
Posted by
අනුත්තරා
දු
න්නු වෙදනා මෙ නෙතින් උතුරලා
මතක රෑස්වෙලා හිත අයාලේ ගියා
හිතෙන්නේම නෑ ඔබ මගේ නොවෙ කියා
ජීවිතෙම දෑන් මගේ හීනයක් වෙලා
කෙටි කලයකින් හමුවී මගේ ජීවිතෙට පෑමිනි
ලස්සනම සිහිනෙකි ඔයා
මේ සීත වස්සානේ පාලුව දවන්නේ
තනිකමයි හදවත සරන්නෙ
මෙ අන්ද හිත මනේ මතකය තෑවෙන්නෙ
සෝ සOකා හිරිහෑර කරන්නෙ
කෙටි කලයකින් හමුවී මගේ ජීවිතෙට පෑමිනි
ලස්සනම සිහිනෙකි ඔයා
සද නේන රෑයාමෙ සසලව හිදින්නෙ
කලුවරයි දසතින් හමන්නෙ
වෑටෙන හුස්මක් ගානෙ ඔබවමයි සිහිවෙන්නෙ
ඔබ කොහෙද හිදින්නෙ
කෙටි කලයකින් හමුවී මගේ ජීවිතෙට පෑමිනි
ලස්සනම සිහිනෙකි ඔයා
දුන්නු වෙදනා මෙ නෙතින් උතුරලා
මතක රෑස්වෙලා හිත අයාලේ ගියා
හිතෙන්නේම නෑ ඔබ මගේ නොවෙ කියා
ජීවිතෙම දෑන් මගේ හීනයක් වෙලා
කෙටි කලයකින් හමුවී මගේ ජීවිතෙට පෑමිනි
ලස්සනම සිහිනෙකි ඔයා ………
Posted by
අනුත්තරා