දුන්නු වෙදනා මෙ නෙතින් උතුරලා

දුන්නු වෙදනා මෙ නෙතින් උතුරලා
මතක රෑස්වෙලා හිත අයාලේ ගියා
හිතෙන්නේම නෑ ඔබ මගේ නොවෙ කියා
ජීවිතෙම දෑන් මගේ හීනයක් වෙලා
කෙටි කලයකින් හමුවී මගේ  ජීවිතෙට පෑමිනි
ලස්සනම සිහිනෙකි ඔයා

මේ සීත වස්සානේ පාලුව දවන්නේ
තනිකමයි හදවත සරන්නෙ
මෙ අන්ද හිත මනේ මතකය තෑවෙන්නෙ
සෝ සOකා හිරිහෑර කරන්නෙ

කෙටි කලයකින් හමුවී මගේ  ජීවිතෙට පෑමිනි
ලස්සනම සිහිනෙකි ඔයා

සද නේන රෑයාමෙ සසලව හිදින්නෙ
කලුවරයි දසතින් හමන්නෙ
වෑටෙන හුස්මක් ගානෙ ඔබවමයි සිහිවෙන්නෙ
ඔබ කොහෙද හිදින්නෙ

කෙටි කලයකින් හමුවී මගේ  ජීවිතෙට පෑමිනි
ලස්සනම සිහිනෙකි ඔයා

දුන්නු වෙදනා මෙ නෙතින් උතුරලා
මතක රෑස්වෙලා හිත අයාලේ ගියා
හිතෙන්නේම නෑ ඔබ මගේ නොවෙ කියා
ජීවිතෙම දෑන් මගේ හීනයක් වෙලා
කෙටි කලයකින් හමුවී මගේ  ජීවිතෙට පෑමිනි
ලස්සනම සිහිනෙකි ඔයා
………

Saturday, August 20, 2011 at 1:18 AM

0 Comments to "දුන්නු වෙදනා මෙ නෙතින් උතුරලා"

Post a Comment