ආලෙන් වෙලා ගන්න කොලම් කලා

ආලෙන් වෙලා ගන්න කොලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කල
මම හිනෙන් අපේ ලොකේ සායම් කලා
ඔබ සායම මකාලන්න වෑයම් කලා

මම දෑසින් කලා ඔබට යෝජනා
ඔබ කලා යොජනා වලට චෝදනා
මම මෑතින් ඉදන් වින්දා ඉන් වේදනා
ඈයි ඔයා බෑලුවෙ ඈස් දිහා මගේ නාඩනා

පෙම් වසන්තේ ඈවිත් නෑද්ද තාමත් ඔහේ
පාලුයි වගේ නෑද්ද තාමත් හිතේ
වසන්තේ ඈවිත් බොහොම කාලයක් මෙහේ
අපේ අදරේ භාවනාවක් වගේ

ආලෙන් වෙලා ගන්න කොලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කල
මම හිනෙන් අපේ ලොකේ සායම් කලා
ඔබ සායම මකාලන්න වෑයම් කලා

Tuesday, November 29, 2011 at 1:33 AM

0 Comments to "ආලෙන් වෙලා ගන්න කොලම් කලා"

Post a Comment