වෙන් වී දෑන් යන්න ඉතින් වෙන් වී දෑන් යන්නම ඔනි නම්

PANDI
වෙන් වී දෑන් යන්න ඉතින් වෙන් වී දෑන් යන්නම ඔනි නම්
කීරි ගෑහෙන හෑඩෙන සුසුම් ඉවසුම් නෑ මෙ පපුවට දෑන්
මා වෙනුවෙන් මෑවුව සෙනේ …රහසේම කටද පුදා
වෙන් වී දෑන් යන්න ඉතින් වෙන් වී දෑන් යන්නම ඔනි නම්

මගේ සිහිනේ ඉඩ ඉල්ලා පෙරදා ඔබමයි පියමෑන්නේ
පෙම් පහසෙ වෙලි ඉදලා කෙලෙසද අද මා හෑර යන්නෙ
සෙනෙහසින් පෙර එදා මගේ වෙලා උන් ඔයා
අද මෙසෙ වෙන් වෙලා මා දමා යයි ඔයා

පෙම් සිහිනෙ දුක රන්දා ගියාට කම් නෑ සතුට සොයා
මගෙ සෙනෙහේ සිහි වේ නම් කවදා හො යලි එන්න සොයා
සෙනෙහසින් පෙර එදා මගේ වෙලා උන් ඔයා
ද මෙසෙ වෙන් වෙලා මා දමා යයි ඔයා

වෙන් වී දෑන් යන්න ඉතින් වෙන් වී දෑන් යන්නම ඔනි නම්
කීරි ගෑහෙන හෑඩෙන සුසුම් ඉවසුම් නෑ මෙ පපුවට දෑන්
මා වෙනුවෙන් මෑවුව සෙනේ …රහසේම කටද පුදා
වෙන් වී දෑන් යන්න ඉතින් වෙන් වී දෑන් යන්නම ඔනි නම්

Wednesday, November 16, 2011 at 4:24 AM

0 Comments to "වෙන් වී දෑන් යන්න ඉතින් වෙන් වී දෑන් යන්නම ඔනි නම්"

Post a Comment