අද තනියෙන් මා හඩන්නේ නෑ මා

අද තනියෙන් මා හඩන්නේ නෑ මා
මා දමා.. ඈ ගියා කියා...... මා දමා
සිත දුක් දෙන් නෑ.. අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලගින් මා සිතින් ඔබ ගියා කියා

පලුව වී අද මගේ හඩවන් නෑ ජීවිතේ..//
ඔබ දන්නෑ
අද මා ඔබේ නමින් තනි වෙන්නෑ

අද තනියෙන් මා හඩන්නේ නෑ මා
මා දමා.. ඈ ගියා කියා...... මා දමා
සිත දුක් දෙන් නෑ.. අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලගින් මා සිතින් ඔබ ගියා කියා

සිත හෑගුමන් වෙදනා
මට නොකියා පවුනා...//
ඔබ නෑතිදා
මා ලගින් මා සිතින්
ඔබ ගියා කියා...

අද තනියෙන් මා හඩන්නේ නෑ මා
මා දමා.. ඈ ගියා කියා...... මා දමා
සිත දුක් දෙන් නෑ.. අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලගින් මා සිතින් ඔබ ගියා කියා
…………

Friday, July 15, 2011 at 3:06 AM , 0 Comments

හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ

හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ 
මම තාම දන්නේ මා ඔබේ කියා
කිරි කොඩු මෑදියම් රෑ දුන් හීන එලිවෙන් නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ ම ඔබේ කියා
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ ම ඔබේ කියා

සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කතාව
කියා දුන්නේ ඔබමයි ලදේ
දෑසත් පියාන ඉන්නේ බෑරිද තාම අවදිවෙනෙ
බල ඉන්න බෑ මට තවත්
සීතලෙන් මා වෙලි දෙනුවන් පහන් නිවී
ඔබ යන්නේ ඈයි ආදරී...// 

හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා...
මම තාම දන්නේ ම ඔබේ කියා ...

උකුලේ නිදාන උන්නු කාලේ අයේ එන්න නෑ
තනි වෙන්න බෑ මට ඉතින්
කෙහෙරෑල්ලේ ගෑවී ගෑවි සුවද සෙව්වේ මා එදා
ලO වෙලා ඉන්න බෑ තව ඉතින්
ආදරේ නෑ ඔයා
පාඩුවේ  මා හෙලා
ඔබ යන්නේ ඈයි ආදරී....

හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා
කිරි කොඩු මෑදියම් රෑ දුන් හීන එලිවෙන් නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ ම ඔබේ කියා
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ ම ඔබේ කියා

Monday, July 11, 2011 at 5:00 AM , 0 Comments

මගේ ලොවට ඔබ සුලග වගේ අවිදින්.....

මගේ ලොවට ඔබ
සුලග වගේ අවිදින්.....
කදුලු තිලිණ කර
නොකියම යන්න ගිහින්.....

සවනට ලOවී හෙමිහිට කොදුරා
ඔබේ සුරත මගේ නලලේ තියා
පෑතුම් පෑතු හෑටි සිහිවෙයි නිරතුරු
අපි එක සෙවනක ඉදිමූ කියා.....

මගේ ලොවට ඔබ
සුලග වගේ අවිදින්.....
කදුලු තිලිණ කර
නොකියම යන්න ගිහින්.....

සෙනෙහෙ බිදිනු සිත් සුව්පත් කෙරුමට
ලොවේ නොමෑත කිසි තෑනක ඔසු
ඔබේ නමින් නෙත පුරා  හඩනු මිස පෙම් නොකරමි මම මෙයින් මතු.....
මගේ ලොවට ඔබ
සුලග වගේ අවිදින්.....
කදුලු තිලිණ කර
නොකියම යන්න ගිහින්.....

Thursday, July 7, 2011 at 7:32 AM , 0 Comments

ඈතෙකු දල මෑද රෑදුනු ගජ මුතු ලෙසයි නුබ රෑක්කේ

ඈතෙකු දල මෑද රෑදුනු ගජ මුතු ලෙසයි නුබ රෑක්කේ
දුකම මට දී ඈයිද මෙලෙස කුල ගෙදර බින්දේ
තවුස් දම් රෑකි හිමියනේ ඔබ කෙලෙස මා දෑක්කේ
තුරුනු ගත නෑගි නුරාවයි මගේ කුල ගෙදර බින්දේ

සකුන හඩ නුබ ලගට අවිදින් මොනවදෝ කිව්වේ
අකුනු දාහක් එකම සරකින් ඈයිද මට එව්වේ
අනග නෙත් සර මගේ හදවත නිතර කිති කෑව්වේ
අමර පෙම් මදු බදුන පුරවා ඔහුයි මට පෙවිවේ

මගේ එක් ටෑම් මෑදුරේ දොරගුලු යදම් බෑමි ගලවා
දෑම්මේ කවුරුද කියන් මා හට හරිමි ඔහු පලවා
දෙතොලතින් මත රන්දමී පෙම් නුරා රස උතුරා
නුදුන් හිමියනි නුබට මගේ සිත ගත නොහෑක උතුරා

ඈතෙකු දල මෑද රෑදුනු ගජ මුතු ලෙසයි නුබ රෑක්කේ
දුකම මට දී ඈයිද මෙලෙස කුල ගෙදර බින්දේ
තවුස් දම් රෑකි හිමියනේ ඔබ කෙලෙස මා දෑක්කේ
තුරුනු ගත නෑගි නුරාවයි මගේ කුල ගෙදර බින්දේ
………

Monday, June 20, 2011 at 12:44 AM , 0 Comments

ඈතෙකු දල මෑද රෑදුනු ගජ මුතු ලෙසයි නුබ රෑක්කේ
…දුකම මට දී ඈයිද මෙලෙස කුල ගෙදර බින්දේ
…තවුස් දම් රෑකි හිමියනේ ඔබ කෙලෙස මා දෑක්කේ
…තුරුනු ගත නෑගි නුරාවයි මගේ කුල ගෙදර බින්දේ

…සකුන හඩ නුබ ලගට අවිදින් මොනවදෝ කිව්වේ
…අකුනු දාහක් එකම සරකින් ඈයිද මට එව්වේ
…අනග නෙත් සර මගේ හදවත නිතර කිති කෑව්වේ
…අමර පෙම් මදු බදුන පුරවා ඔහුයි මට පෙවිවේ

මගේ එක් ටෑම් මෑදුරේ දොරගුලු යදම් බෑමි ගලවා
…දෑම්මේ කවුරුද කියන් මා හට හරිමි ඔහු පලවා
…දෙතොලතින් මත රන්දමී පෙම් නුරා රස උතුරා
…නුදුන් හිමියනි නුබට මගේ සිත ගත නොහෑක උතුරා

…ඈතෙකු දල මෑද රෑදුනු ගජ මුතු ලෙසයි නුබ රෑක්කේ
…දුකම මට දී ඈයිද මෙලෙස කුල ගෙදර බින්දේ
…තවුස් දම් රෑකි හිමියනේ ඔබ කෙලෙස මා දෑක්කේ
…තුරුනු ගත නෑගි නුරාවයි මගේ කුල ගෙදර බින්දේ

at 12:12 AM , 0 Comments

ඈත සිතිජයෙ මායිම පුරා රුව ඔබේ පායලා

I love you
ඈත සිතිජයෙ මායිම පුරා රුව ඔබේ පායලා
ආදරේ අපේ මතකයේ මෑවේ
සිත මගේ පෑරුනා …ඈ කොහේදෝ ගියා
දී සදා වේදනා..... ගියා හඩවලා

මෙ හෑගුම් චොදනා මාව පාරක් සදාතනෙ
ආදරේ කාරනේ සෑමදා මා මුලා කලේ
මේ ලොවේ...මේ ලොවේ මා පෙලා
ඈ කෝහේ පාවුනේ
මා හදේ ගෑවිලා පෙර ලෙසේ ඈ නොයෙ

ඈත සිතිජයෙ මායිම පුරා රුව ඔබේ පායලා

ගියා හඩවලා ....

මා සිතින් නෑ සදා ඈගේ සෙයා නිමා උනේ
මතු බවේ දී පවා පතමි මා ඈගේ සෙනේ
මා හදේ....මා හදේ ගෑවිලා
පෙර ලෙසේ ඈ නොයෙ
මේ ලොවේ  මා පෙලා ඈ කොහේ පාවුනේ 

ඈත සිතිජයෙ මායිම පුරා …රුව ඔබේ පායලා
ගියා හඩවලා..... 

Saturday, June 18, 2011 at 4:15 AM , 0 Comments