ඈතෙකු දල මෑද රෑදුනු ගජ මුතු ලෙසයි නුබ රෑක්කේ
…දුකම මට දී ඈයිද මෙලෙස කුල ගෙදර බින්දේ
…තවුස් දම් රෑකි හිමියනේ ඔබ කෙලෙස මා දෑක්කේ
…තුරුනු ගත නෑගි නුරාවයි මගේ කුල ගෙදර බින්දේ

…සකුන හඩ නුබ ලගට අවිදින් මොනවදෝ කිව්වේ
…අකුනු දාහක් එකම සරකින් ඈයිද මට එව්වේ
…අනග නෙත් සර මගේ හදවත නිතර කිති කෑව්වේ
…අමර පෙම් මදු බදුන පුරවා ඔහුයි මට පෙවිවේ

මගේ එක් ටෑම් මෑදුරේ දොරගුලු යදම් බෑමි ගලවා
…දෑම්මේ කවුරුද කියන් මා හට හරිමි ඔහු පලවා
…දෙතොලතින් මත රන්දමී පෙම් නුරා රස උතුරා
…නුදුන් හිමියනි නුබට මගේ සිත ගත නොහෑක උතුරා

…ඈතෙකු දල මෑද රෑදුනු ගජ මුතු ලෙසයි නුබ රෑක්කේ
…දුකම මට දී ඈයිද මෙලෙස කුල ගෙදර බින්දේ
…තවුස් දම් රෑකි හිමියනේ ඔබ කෙලෙස මා දෑක්කේ
…තුරුනු ගත නෑගි නුරාවයි මගේ කුල ගෙදර බින්දේ

Monday, June 20, 2011 at 12:12 AM

0 Comments to " "

Post a Comment