තරුමල් යායම පොඩි කර අහස් විලේ
ඉර හද මිරික දියකර සාගරයේ
අදුරේ උන්නෙමි ලොවම එපාවී
මා හෑරදා ඈ ගිය දවසේ
දුක පෑවසුවෙමි අසනා කෙනෙක් නෑති
පාලු නෑසුවෙමි තනියට කෙනෙක් නෑතී
තෑවුනේ දෑවුනේ පිරිසිදු සිතකින්
එකම ලදක් වෙත පෙම් කල උමතුවෙනි
තරුමල් යායම පොඩි කර අහස් විලේ
ඉර හද මිරික දියකර සාගරයේ
අදුරේ උන්නෙමි ලොවම එපාවී
මා හෑරදා ඈ ගිය දවසේ
නුවර උයන් මෑද හමුවු ලදුන් නෑති
යටසින් බලුනෙත් රහසින් කතා නෑතී
තෑවුනේ දෑවුනේ පිරිසිදු සිතකින්
එකම ලදක් වෙත …පෙම් කල උමතුවෙනි
තරුමල් යායම පොඩි කර අහස් විලේ
ඉර හද මිරික දියකර සාගරයේ
අදුරේ උන්නෙමි ලොවම එපාවී
මා හෑරදා ඈ ගිය දවසේ
Posted by
අනුත්තරා
මගේ හදවත හෑදිනගත් ඔබ
කියු එවදන් මට එපා
මගේම කියලා දෑතින් අල්ලා
ආදරේ කියු ඔබ එපා
සසර වසනා තුරුම ඉන්නට
පෑතුම් පෑතු ඔබ මට එපා
මතු යලිත් දෙනෙත් අබියස
වෑරදි හෝ හමුවෙනු එපා
ඔබ රකින්නට සෑරසුනේ මO
නා රජෙකු සතු මෑණික මෙන්
ඔබේ පසු පස මනෙතු රෑදුනේ
රකින්නයි ඔබ හම දෙයින්
එත් ඔබටම එපා වු මා
නෑවත එනු නෑ ඔබ බලන්
රහසේ කුමරෙක් සිටියෙ ඔබගේ
ඔහුව රෑකු මෑන සෙනහසින්
මගේ හදවත........
සෑක කලේ ඔබ සෑර කලේ මා
හදාගන්නයි සෑම හොදින්
මගේ කියලා මහේම සිතලා
ඔබට බෑදි ඒ ආදරෙන්
මටත් හොරා ඔබ තෑනු ලොකය
සවිමත් අතු දෑන් බිදී ගිහින්
ඉතින් ළOවනු එපා ඔබ මට
නිමාවන තුරු මේ බවේ
මගේ හදවත........
Posted by
අනුත්තරා
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යලි දකින තුරා
රෑව් පිලි රෑවුදී ඈසෙන ඔබේ හඩ
යලි මගේ සවනට වෑටෙන තුරා
විදින්න දුන් ජීවිතය අරන් මම
විදවන්නද මේ බවය පුරා
දෙලොවක් අතරේ සරන ඔබේ හිත
මෙතරම් සලලෙන් නෑතිව ඈති
ඔබ මගේ මුලු ලෝකයම නිසා මට
වෑඩියෙන් දුක දනෙනවා ඈති
විදින්න දුන් ජීවිතය අරන් මම
විදවන්නද මේ බවය පුරා
බවයෙන් බවයේ අහිමව හිමිවන
නොපිරු පාරමිතාව පුරා
සමුගනිමුද අපි අපේම වු මතු
බවයක යලි හමු වෙමුයි පතා
විදින්න දුන් ජීවිතය අරන් මO
විදවන්නද මේ බවය පුරා
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යලි දකින තුරා
රෑව් පිලි රෑවුදී ඈසෙන ඔබේ හඩ
යලි මගේ සවනට වෑටෙන තුරා
විදින්න දුන් ජීවිතය අරන් මම
විදවන්නද මේ බවය පුරා………
Posted by
අනුත්තරා
 |
| i miss u :'( |
කෙලෙසක කීවත් ඔබ ගෑන මතකය
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේ...//
යාදනියක සේ මා ලග දෑවටී
සෙනෙහස පෑතු ඒ දිනේ
ඔබ හට මෙලෙසේ අමතක මොහොතේ
මට අමතකව නෑතේ
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේ...
කෙලෙසක කීවත් ඔබ ගෑන මතකය
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේ...//
අසන හෑම මුවින් ලොවම මා වෙතින්
ඔබ විමසන දවසේ
බෑදි පෙම සගවා ඉන්නද
මා ගොලු බිහිරෙකු සේ
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේ...
කෙලෙසක කීවත් ඔබ ගෑන මතකය
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ
අමතක කරමි කෙසේ...//
Posted by
අනුත්තරා
කෙලෙසක කීවත් ඔබ ගෑන මතකය අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ ...
Posted by
අනුත්තරා
එපා තවත් මගේ හිත රිදවන්න
එපා තවත් මගේ හිත රිදවන්න
ආල නුරා... කම් නෑ මත සොදුරු
ප්‍රේම ගෑගුම් මතකේ
මට දුන් රුදිරු
ඔබ යන්න... ඔබ යන්න...
හිත කීරී ගෑහෙනවා
මගේ වෙනදා විදිහට
නුබ මතක ලොවේ
සෑරි සරන වෙලාවට
නුබ නෑතිව බෑරි වුනත්
උනුහුමකට මා ලග
පෙම් කරන්න බෑ....යලි ගොලු වු හදකට
ඔබ යන්න... ඔබ යන්න.... //
එපා තවත් මගේ හිත රිදවන්න
එපා තවත් මගේ හිත රිදවන්න
ආල නුරා... කම් නෑ මත සොදුරු
ප්‍රේම ගෑගුම් මතකේ
මට දුන් රුදිරු
ඔබ යන්න... ඔබ යන්න...
Posted by
අනුත්තරා
 |
| I LOVE U so much |
අපි වෙන් වෙන තරමට කියනා දෙවල්
කොහොමද උහුලා ගන්නේ
අපි වෙන් වෙන තෑනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ
අපි එක් වුන මතකය සිහියට එනවිට
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ...
හිතන්න බෑ හිත කීරි ගෑහෙනවා ඔය සුදු මුහුන මතක් වී
සිබින්න බෑ මුව අහක බලන්වා මගේ මුව එක්ක තරහා වී
කියන්න බෑ අපේ ආදෙරෙ කතාව කදුලුත් එක්ක සිනාසී
සොයන්න බෑ තව ඔයා වගේ කෙනෙක් ආදරේ කරන්න පෙර සේ
අපි වෙන් වෙන තරමට කියනා දෙවල්
කොහොමද උහුලා ගන්නේ
අපි වෙන් වෙන තෑනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ
අපි එක් වුන මතකය සිහියට එනවිට
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ...
සුන්දර සිනාව හුරතල් ඉනාව දකින්න ආසයි අදුරේ
දෑවටුනු හෑටි ආදරෙයි කියා මට දෑනෙනවා කිති කෑවි යහනේ
තොල් පෙති සිබින්න ආසයි ඈත්තට තුරුලට ගෙන ඔබ පෙර සේ
ආදරේ කියන්න තව එක සෑරයක් වෙන් වී යන්නට මත්තෙන්
…
අපි වෙන් වෙන තරමට කියනා දෙවල්
කොහොමද උහුලා ගන්නේ
අපි වෙන් වෙන තෑනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ
අපි එක් වුන මතකය සිහියට එනවිට
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැම විට
මනසයි වන්දි ගෙවන්නේ....///
Posted by
අනුත්තරා