එපා තවත් මගේ හිත රිදවන්න

එපා තවත් මගේ හිත රිදවන්න
එපා තවත් මගේ හිත රිදවන්න
ආල නුරා... කම් නෑ මත සොදුරු
ප්‍රේම ගෑගුම් මතකේ
මට දුන් රුදිරු

ඔබ යන්න... ඔබ යන්න...

හිත කීරී ගෑහෙනවා
මගේ වෙනදා විදිහට
නුබ මතක ලොවේ
සෑරි සරන වෙලාවට
නුබ නෑතිව බෑරි වුනත්
උනුහුමකට මා  ලග
පෙම් කරන්න බෑ....යලි ගොලු වු හදකට
ඔබ යන්න... ඔබ යන්න.... //



එපා තවත් මගේ හිත රිදවන්න
එපා තවත් මගේ හිත රිදවන්න
ආල නුරා... කම් නෑ මත සොදුරු 

ප්‍රේම ගෑගුම් මතකේ
මට දුන් රුදිරු

ඔබ යන්න... ඔබ යන්න...

Friday, May 27, 2011 at 7:14 AM

0 Comments to "එපා තවත් මගේ හිත රිදවන්න"

Post a Comment