තරුමල් යායම පොඩි කර අහස් විලේ

තරුමල් යායම පොඩි කර අහස් විලේ
ඉර හද මිරික දියකර සාගරයේ
දුරේ උන්නෙමි ලොවම එපාවී
මා හෑරදා ඈ ගිය දවසේ

දුක පෑවසුවෙමි අසනා කෙනෙක් නෑති
පාලු නෑසුවෙමි තනියට කෙනෙක් නෑතී
තෑවුනේ දෑවුනේ පිරිසිදු සිතකින්
එකම ලදක් වෙත පෙම් කල උමතුවෙනි

රුමල් යායම පොඩි කර අහස් විලේ
ඉර හද මිරික දියකර සාගරයේ
අදුරේ උන්නෙමි ලොවම එපාවී
මා හෑරදා ඈ ගිය දවසේ 


නුවර උයන් මෑද හමුවු ලදුන් නෑති
යටසින් බලුනෙත් රහසින් කතා නෑතී
තෑවුනේ දෑවුනේ පිරිසිදු සිතකින්
එකම ලදක් වෙත …පෙම් කල උමතුවෙනි

තරුමල් යායම පොඩි කර අහස් විලේ
ඉර හද මිරික දියකර සාගරයේ
අදුරේ උන්නෙමි ලොවම එපාවී
මා හෑරදා ඈ ගිය දවසේ

Thursday, June 16, 2011 at 10:52 PM

0 Comments to "තරුමල් යායම පොඩි කර අහස් විලේ"

Post a Comment