මගේ හදවත හෑදිනගත් ඔබ

මගේ හදවත හෑදිනගත් ඔබ
කියු එවදන් මට එපා
මගේම කියලා දෑතින් අල්ලා
ආදරේ කියු ඔබ එපා
සසර වසනා තුරුම ඉන්නට   
පෑතුම් පෑතු ඔබ මට  එපා
මතු යලිත් දෙනෙත් අබියස
වෑරදි හෝ හමුවෙනු එපා


ඔබ රකින්නට සෑරසුනේ මO
නා රජෙකු සතු මෑණික මෙන්
ඔබේ පසු පස මනෙතු රෑදුනේ
රකින්නයි ඔබ හම දෙයින්
එත් ඔබටම එපා වු මා
නෑවත එනු නෑ ඔබ බලන්   
රහසේ කුමරෙක් සිටියෙ ඔබගේ
ඔහුව රෑකු මෑන සෙනහසින්


මගේ හදවත........


සෑක කලේ ඔබ සෑර කලේ මා
හදාගන්නයි සෑම හොදින්
මගේ කියලා මහේම සිතලා
ඔබට බෑදි ඒ ආදරෙන්
මටත් හොරා ඔබ තෑනු ලොකය
සවිමත් අතු දෑන් බිදී ගිහින්
ඉතින් ළOවනු එපා ඔබ මට
නිමාවන තුරු මේ බවේ


මගේ හදවත........

Friday, June 10, 2011 at 4:27 AM

0 Comments to "මගේ හදවත හෑදිනගත් ඔබ"

Post a Comment