සිතින් හිදින්න මට ලං වෙලා

I Miss You Havi
සිතින් හිදින්න මට ලං වෙලා
ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා
මුළු ජීවිතේ පැතු ආදරේ
රැගෙන යලි එනතුරා
ඉදිමී මා මග බලා

ඔබ පෙරදා සිත මාගේ සිත්තම් කෙරුවා
අද ඔබ නෑ ඝන අදුරේ මා තනිවෙලා 
ඔබ හා මා ගෙවූ අතීතේ රෑගෙන එන්න රත්තරනේ
යලිත් එන්න රත්තරනේ

සිතින් හිදින්න මට ලං වෙලා
ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා
මුළු ජීවිතේ පැතු ආදරේ
රැගෙන යලි එනතුරා
ඉදිමී මා මග බලා

හද හඩනා තුන් යාමේ කදුලෑල් නැගුනා
හද දෑවුනා උමතු සිනා සිහිවී ළදුනේ
ඔබ හා මා ගෙවූ අතීතේ රෑගෙන එන්න රත්තරනේ
යලිත් එන්න රත්තරනේ

සිතින් හිදින්න මට ලං වෙලා
ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා
මුළු ජීවිතේ පැතු ආදරේ
රැගෙන යලි එනතුරා
ඉදිමී මා මග බලා


විනාඩි පැය දවස් ගෙවිලා යනවා
මාත් එක්ක තරහ වෙලා,

තාමත් මගෙ හාවී...

ඔයාගේ ඔය පුංචි හිනාව
ඔයා කියපු කතා,
තාමත් මට ඔච්චම් කරන්වා 

මගේ පණ...

ඔයාට මාව මතක් වෙන්නෙම නැද්ද..
ඔයා ලගින්ම ඉන්න ආස කර්පු නිසා
ඔයා අපහු ඒවි කියලා,
රෑවටුනු ඈස් හෑමදාම අඩනවා..
 

ඔයාට ඒවා දෑන්නේ නෑ...
නෑ ඔයා දන්නව...
ඒත් නොදන්නවා වගේ ඉන්නවා...
 

කවද හරි දවසක තෙරුම් ගනී
මන් මගේ හාවිට,

ආදරේ කරපු තරම්...

අනේ එදාට මාත් එක්ක

හිනා වෙලා කතා කරන්න..
මං ඔයාත් එක්ක...

කවදාවත් තරහ නැ,
සත්තයි මගේ හාවී....

Tuesday, July 30, 2013 at 9:18 AM

0 Comments to "සිතින් හිදින්න මට ලං වෙලා"

Post a Comment