තනිකම හුරු දෙනෙත පුරා

 
I Miss You Havi


තනිකම හුරු දෙනෙත පුරා
උනු කඳුලැලි රුර ගියා
ඔබ නෑ නෙත් මනේ
හමුවේවිද අයේ....

සිතු පෑතුමක කදුලු තියා
මට නොකියම ඉවත ගියා
හිමි දුක පිස දමමි කියා
සමනළියක් තුරුලු වුනා
මහදේ ගලනා
මේ දුක තාම ඔබ දන්නේ නෑ


තනිකම හුරු දෙනෙත පුරා...

තනි වුනු දුක මගෙම වෙලා
දින එක එක ගෙවිලා ගියා
ඔබ ආවත් සිනහ වෙලා
මගෙ හිත සනසන්න කියා 

මහදේ ගලනා
මේ දුක තාම ඔබ දන්නේ නෑ


තනිකම හුරු දෙනෙත පුරා...

නිදි නැති මෙ මහ රෑ
ඇයිද ඔබ සිහි වුනේ...
රෑයක් එළිවන තුරා
නොමෑත රුව බොද වුනේ...


තුරුලුව සසරේ ඒ එක්ව බැදී සිතුවම්
ඔබ රෑගෙන ගිහින් නව ලොවක් තැනු බව නම්
අදහන්නත් බෑ මගෙ හාවී
විදගන්නෙ කෙලෙසද මේ රිදුම...


සිත රිදවා ඔබ මා තනිකර ගිය දවසේ
සිතුවෙවත් නෑ යලි ඔබ නො එන බව නම්
උණුහුමින් බැදුනු හදවතින්
ඔබ රෑගෙන යන්න සෝ සුසුම්...

Tuesday, July 2, 2013 at 9:28 AM

2 Comments to "තනිකම හුරු දෙනෙත පුරා"

අකුරු ටිකක් ලොකු කරානම්...

penne nedda mchn :) ok mchn

Post a Comment