ඔබට නොහැක ..

I Miss You Havi


ඔබට නොහැක ..
මගෙ සෙවනට එන්නට...
මටද නොහැක මල් විමන් තනන්නට...
නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට...
අපෙ සුසුමත් හමුවෙල මුමුනනු ඇත..

අතැගිලි නොබදෙන .....
තිත බැදි සෙනෙහස..
සසර පුරා ලග ඉන්න අති..
ඒ අත් බවයෙත් මේ වාගෙම අපි..
හමු වී වෙන් වී යන්න ඇති..

හමු වී වෙන් වෙමු සසර පුරුද්දට...
එකම සදේ සද එලිය දකිනකොට...
ඉසුරුමුනිය පෙම් යුවල නොවේ අප...
හිනහෙමු කදුලැලි සහවා හිත යට....


පුංචිම දේත් දරාගන්න බැරි තරම්    
බොළද වෙන්නෙ ආදරේ වැඩිකමට මිසක්    
ආදරේ අදුනන්නැතිකමට නෙමෙයි...    
එකින් එක ආදරේ ගෙත්තම් කරපු ඔයාව  
මම මටත් වඩා විස්වාස කරනවා..
ඒ මගෙ ආදරේ...  
හිත කොච්චර රිදුණත්  
ආයෙමත් ඒ හිතම ඔයාවමයි හොයන්නේ 
අනේ මේ තරම් ආදරයක් මම පරිස්සම් කරන්නේ
ඔයා වෙනුවෙන්...  
විතරමයි මගෙ හාවී ...

Saturday, June 29, 2013 at 6:39 AM

0 Comments to "ඔබට නොහැක .."

Post a Comment