දෛවයේ සරදමින් වෙන්වෙලා අපි අපෙන්


I Miss you Havi
දෛවයේ සරදමින් වෙන්වෙලා අපි අපෙන්
බොහෝ කල් ගත වුනත් ළං වෙන්න බෑ යලිත්
හුරු පුරුදු තනිකමින් හිත පෙගිලා සත්තකින්
වෑරෑද්දක් වුනා නම් සමාවෙනවද මගෙන්...//


හමුවන්න බෑරි ලෙසම දුරකට වුණත්
කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්...//
දැන වුන්නා නම් විදවන තරම්
සමුගන්නේ නැ මගෙ රත්තරන්

මියදෙන්න පෙර ආයේ මුණ ගෑහුනොතින්
හිනහෙන්න පෙර වගේ යන්තම් හොරෙන්...//

දැන වුන්නා නම් විදවන තරම්
සමුගන්නේ නැ මගෙ රත්තරන්


දෛවයේ සරදමින් වෙන්වෙලා අපි අපෙන්
බොහෝ කල් ගත වුනත් ළං වෙන්න බෑ යලිත්
හුරු පුරුදු තනිකමින් හිත පෙගිලා සත්තකින්
වෑරෑද්දක් වුනා නම් සමාවෙනවද මගෙන්...



හෙමි හෙමින් හමන
සුලO රෑල්ලක් දීගේවත්
සොදුරු උණුහුමක කෑටිවෙච්ච
සුසුදු සුවදක් හමා එනවද  කියලා
තමත් මම මග බලන්වා..
දුරින් දුරට..
නොපෙනෙන ඉසව්වකටම ඈදිලා ගිය
ඔයා...
අපහු එන්නේ නෑ කියල
හොදටම දෑන දෑන උනත්
තාමත පෙර මග බලන්නේ
මේ උහුලගන්න බෑරි තරම්....
ගින්දරක් හOගගෙන ඉන්න...
සුපෙම් හීන කන්දට....
 හුස්ම පොදක්වත් අරගන්න
ඉස්පාසුවක් ලබා දෙන්න....
අහස් තලය පුරාවට....
ඉගිලෙන්න ආස කරපු හෑගුම් පොකුරු
ඈවිදගන්නවත් පනක් නෑති වෙලා
එකම තෑන.....
ජිවිතේ යදින අන්තිම හුස්ම පොද
අරගන්න වලි කන මොහොතේදීන්
මතකය කුරුටු ගගා හොයන්නේ.....
නුබේ මතකය හාවී.....
ඈස් ඉස්මත්තේ කදුලු දෝරේ ගලද්දී
පපුව පුරාවට වේදනා පුපුරු ගහන්නේ
ඔයා වෙනුවෙන්න කෑපවෙචච හදවතේ
හෑම අOශු මාත්‍රයකම...
එකම් ඉල්ලීම
ඔයාව හින්දමයි....

Saturday, June 1, 2013 at 6:38 AM

0 Comments to "දෛවයේ සරදමින් වෙන්වෙලා අපි අපෙන් "

Post a Comment