තනිකම හුරු දෙනෙත පුරා



I Miss you Havi

තනිකම හුරු දෙනෙත පුරා
උණු කදුලෑලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ
හමුවේවිද ආයේ....//


සිතු පැතුමක කදුලු තියා
මට නොකියම ඉවත ගියා
හිමි දුක පිස දමමි කියා
සමනලියක් තුරුළු වුනා
මහදේ ගලනා
මේ දුක තාම ඔබ දන්නේ නෑ....//  


තනිකම හුරු....

තනිවුන දුක මගෙම වෙලා
දින එක එක ගෙවිලා ගියා
ඔබ ආවත් හිනහ වෙලා
මගෙ හිත සනසන්න කියා
මහදේ ගලනා
මේ දුක තාම ඔබ දන්නේ නැ....//


තනිකම හුරු දෙනෙත පුරා
උණු කදුලෑලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ
හමුවේවිද ආයේ....//



මලක පෙති කොච්චර ලස්සනද
සමහර මල් වල සුවද ඒ මල් වලට තවත් ලස්සනක් ගෙනල්ලා දෙනව
ඒ මලේ සුවද සදා කාලිකයි කියල රෑවටෙන සමන්ල්ලු තව කොචචර ඈත්ද නේද
මතකේ තියනකම් එකම මල දිහා හුල්ල හුල්ල බලන් ඉදල
අන්තිමට සමනලයට කියන්නෙත් නෑතිව මල පරවෙලා යනව
ඒක කොච්චර අසාධාරණ උනත් ඒ මල ආයේ පිපෙන්නේ නෑ
ඉස්සර ආදරේ කරපු සුවද විතරමද ඉතිරි වෙන්නේ
ඈස් රිදෙනකම් බලන් ඉදල බලාපොරොත්තු කඩ උනාම
වෙන මලක් හොයාගෙන යන එකද කරන්න ඔනී
නෑත්තන් අකාලේ මෑරුනේ නෑත්නම් කවද හරි මෑරෙනකම්
ඒ සුවදට ආදරේ කරන්නද ඔනී
කවදාවත් ඒ මල ම ආයේ පිපෙන්නේ නෑද්ද
එහෙම වෙනවා නම් කොච්චර කාලයක් හරි
බලන් ඉන්න පුලුවම් එතකම්
මේ ආත්මේ පින් කරලා තියනවා නම් ඒක එහෙම්ම උනාවේ
පනට පන හරි පොරොන්දු වෙනෙවා සත්තයි
තාමත් මම බලන් ඉන්නවා
කවද හරි මේ සමනලයා බලන්න ඒයි කියල
පිපෙන්න පුලුවන්නම් මන් වෙනුවෙන්
තවත් බෑ උහුලන්න ඒකයි මෙචරම ඉල්ලන්නේ මගෙ හාවී  

Sunday, May 19, 2013 at 8:59 AM

0 Comments to "තනිකම හුරු දෙනෙත පුරා"

Post a Comment