මතකයන් ඔබේ සිතේ තබගෙන


මතකයන් ඔබේ සිතේ තබගෙන
දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
සුවද පොදට පවා ඔබේ පෙම් කරනා
අදටත් මම ඔබගේ පලමු පෙම් වතා..//

සිනසෙන්න නොහෑකීනම් මට හඩන්නට
ඔබ ලගමයි හෑමදාමත් කෑමති ඉන්නට...//
ඉමු කදුලෑලි ගලා යන්න යනතුරුවත් මට
ඉඩ දෙන්නකො ඔබගේ ලගම ඉන්නට...

මතකයන් ඔබේ සිතේ තබගෙන
දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
සුවද පොදට පවා ඔබේ පෙම් කරනා
අදටත් මම ඔබගේ පලමු පෙම් වතා...

සරසවන්න ජීවිතය මට හෑමදාට
ඔබේ හදින් මා ලෑබුවේ කුලුදුල් පෙම..//
ජීවිතයම වරදලා ගියමුත් පවට
වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට...


මතකයන් ඔබේ සිතේ තබගෙන
දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
සුවද පොදට පවා ඔබේ පෙම් කරනා
අදටත් මම ඔබගේ පලමු පෙම් වතා..//
………

Wednesday, May 18, 2011 at 2:07 AM

1 Comment to "මතකයන් ඔබේ සිතේ තබගෙන"

Posted by Anonymous ( May 19, 2011 at 11:18 PM )

hmmmmmmmmmm anee mandaa:(((( im suraj mama deyak hoyaa gahthaa plzz mata kathaakaranna... fb aken... i think realy important to you... plzzzzz

Post a Comment