නොදෑක ඉන්න බෑ මට නම් මගේ ආදරී

I Miss U Havi


නොදෑක ඉන්න බෑ මට නම් මගේ ආදරී
නොලෑබ ඉන්න බෑ තවමත් ඔබේ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ලදේ
නොවිද ඉන්න බෑ ඔබේ ආදරේ
  
පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා
මා හැරදමා සිහිවෙනවා
ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා විඳිමි සදා....


මිහිදුම් වලා සළුවෙන් වෙලා
පෑතුමන් දරා රකිමි සදා
පෙර පෑ සිනා පූජා කලා
අදුරේ තියා සගවා තබා
මේ වේදනා යලි එන තුරා
දිවියේ තුරා ඉදිමි බලා....

නොදෑක ඉන්න බෑ මට නම් මගේ ආදරී
නොලෑබ ඉන්න බෑ තවමත් ඔබේ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ලදේ…
නොවිද ඉන්න බෑ ඔබේ ආදරේ

කවදාක හෝ ඔබ මට නැතිම වී ගිය දාට..
ඒ කඳු බෑවුමේ කොහේ හෝ තැනක ඇති
මගේ මිනී වල ළඟට විත්...


අපේ ආදරය සිහිවෙන්නටවත්
රෝස පොකුරක් තබා යනවද...
මිනී වල උඩ මස් පිඩැලි මත
පරවී යතත් ඒ රෝස මල් පොකුර..


අපේ ආදරේ මතක සුවඳ..
ඒ කඳු බෑවුම පුරා...
හැමදාමත් රන්දාවි....


Saturday, July 7, 2012 at 3:45 AM , 0 Comments

අද තනියෙන් මා හඩන්නේ නෑ මා




අද තනියෙන් මා හඩන්නේ නෑ මා
මා දමා ඈ ගියා කියා...මා දමා
සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලගින් මා සිතින්
ඔබ ගියා කියා


පාළුව වී අද මගේ හඩවන් නෑ ජීවිතේ
ඔබ දන්නෑ
අද මා ඔබේ නමින් තනිවෙන් නෑ

අද තනියෙන් මා හඩන්නේ නෑ මා
මා දමා ඈ ගියා කියා...මා දමා
සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලගින් මා සිතින්
ඔබ ගියා කියා

සිත හෑගුමන් වේදනා මට නොකියා පාවුනා
ඔබ නෑති දා

මා ලගින් මා සිතින්
ඔබ ගියා කියා 

අද තනියෙන් මා හඩන්නේ නෑ මා 
මා දමා ඈ ගියා කියා...මා දමා
සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලගින් මා සිතින්
ඔබ ගියා කියා

තරු නෙතු කී ඒ කතා අද රහසේ සෑගවීලා
ඔබ ගිය දා
මා හඩවා මට නොකියා
මා දමා

නුඹට මO ඒ පිදුව සෙනෙහස
ඔබ නොසිතු ආදරයයි එය
වටහා ගෑනුමට සිතක් නෑත නුඹට
සිතක් ඈත්නම් ආදරය කරයි මට

එදා සවන් පිනවු නුඹේ වදන් අද
පාරයි දහස් වරක් මෙ මෙලෙක් හද
අද සිටින්නේ එහි සිටි ඔබද
සුන්දර අරුත දෙන ආදරය මෙයද

දොස් කීමට බෑ මා අසරණය
සිතේ දුකක් ඈත නෑති සතුටයි
තිනිව පෙම් කල මෝඩයා මමයි 
මා හෑඩවු රෑවටිලීකාරීය නුඹයි










Friday, June 22, 2012 at 2:55 AM , 0 Comments

දෙවෙනිද මගේ ආදරේ ඔබට

I Miss u Havi
දෙවෙනිද මගේ ආදරේ ඔබට
නෑතුවද දෑන් ඔබෙ පෙම මෙමට...
වෙනසක් මට දෑනෙනවා
ඔබ මා මග හරිනවා
එකෙකුට නෑති ආදරේ මොකට....

ඔබ වෙනුවෙන් මා සිටියා මෙතුවක්
මා වෙනුවෙන් ඔබ ඈතිදෝ සෑකයක්

දෙවෙනිද මගේ ආදරේ ඔබට
නෑතුවද දෑන් ඔබෙ පෙම මෙමට...
වෙනසක් මට දෑනෙනවා
ඔබ මා මග හරිනවා
එකෙකුට නෑති ආදරේ මොකට....
 

නොකරමි මම ඔබේ නමට අවනඩු
සුබවේ ඔබේ දිවිකඩනෙමි මෙතුමන්
 

දෙවෙනිද මගේ ආදරේ ඔබට
නෑතුවද දෑන් ඔබෙ පෙම මෙමට...
වෙනසක් මට දෑනෙනවා
ඔබ මා මග හරිනවා
එකෙකුට නෑති ආදරේ මොකට....

 

දහසක් පිපි මල් අබියස ඈ ගැන පවසන්නට ඇත දහසක් දේ.....

එනමුදු බිදුවක සිතගි කියන්නට ඇය ලග එ වදන් පෙල නොගැසේ...

හමු වු මොහොතක හැන්දෑ යාමේ වෙන්වී යන අයුරු සිතන්නමි ...

තනි වු සැනෙකින් නොකියා සිටි දේ යලි කිමට දින ගනින්නෙමි...

හැමදාටම ජිවිතේ තියෙනක කල් එ සිහිනය සිහිනයක් වෙලා වත් මගෙ ලගින්ම ඉන්නවා නම්...




Wednesday, May 2, 2012 at 6:40 AM , 0 Comments

සෙනෙහස දෙවොලකි පුද නොහෑකී

I Miss u Havi
සෙනෙහස දෙවොලකි පුද නොහෑකී
ඔබ නමටයි ඒ දෙවොල හිමි..
ආයාචනයට මසිත ගෑයු
ඔබගේ සවන් ඈයි අගුලු වෑටී...//

සසරින් සසරට එකට බෑදී
මෙතුවක් ආ මග අද නෑවතී..
සසරින් සසරට එකට බෑදී 
මෙතුවක් ආ මග අද නෑවතී...
ආදරයට හිමි කදුලු බිදු
සාගරයට මුසු වේද මතු....

සෙනෙහස දෙවොලකි පුද නොහෑකී
ඔබ නමටයි ඒ දෙවොල හිමි.. 

ආයාචනයට මසිත ගෑයු 
ඔබගේ සවන් ඈයි අගුලු වෑටී...

කදුලට සුසුමට ලෙන්ගතු වී
සෑනසෙන්නද මා කෙලෙස යලී..
කදුලට සුසුමට ලෙන්ගතු වී
සෑනසෙන්නද මා කෙලෙස යලී...
ජීවිතයම එක රෑයක දුටු
සිහිනකී ප්‍රේමය බිදුනු පසු...    

සෙනෙහස දෙවොලකි පුද නොහෑකී
ඔබ නමටයි ඒ දෙවොල හිමි..
ආයාචනයට මසිත ගෑයු
ඔබගේ සවන් ඈයි අගුලු වෑටී...//

පැතුම් පැතුවෙමු අපි එකට හිඳ..
පියමන් කළෙමු අපි එක මගක..
කඳුළු සලුවෙමු ලොවට හොරෙන් අප..
කියනු මැන..
අහිමිවුනේ ඇයි නුඹව මට මෙලෙස..!


Friday, April 27, 2012 at 5:28 AM , 0 Comments

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්

I Miss u Havi
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුබ ඈවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්....

දකින හිමිවෙන හීනේ නුබ කොතෑන හිටියා
මතක සෑමරුම් අතරේ ජීවිතේ තිබුනා
හඩන හිමිවෙන නෙත් නුබේ උරහිසේ තිබුනා
ඈත්තමයි නුබ අහසක් වගේමයි හිතුනා 

නුහුරු නුපුරුදු හීන අරන්
ලගට ඈවිදින් තුරුලු වෙමින් 
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්....

මිරිගුවක හිත තියලා නුබ දුරට ඈදුනා
රOචු ගෑහෙනා රෑනේ තනිකමක් දෑනුනා
ඈසිල්ලක දුටු හීනේ හිට හුගක් රිදුනා
අරුත නොදකින් සෙනෙහේ ඔය නමත් රෑදුනා....

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුබ ඈවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්....
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්....


අද ඔයා මගේ ලග නෑ....
ඒත් ඔයා මං ගැන හිතනවා... 
ලගට එන්න බැරි උනාට, ඔයා තාමත් මගේ ගැන හොයනවා...
මට මේ හැමදෙයක්ම දැනෙනවා...
ආදරය කියන්නෙ ලබාගැනිමම නෙමෙයිනම් ඒක මොකක්ද...
නිහඩව කරන පරිත්‍යගයක්ද......
තෙරෙන්නෙ නෑ, වැටහෙන්නෙත් නෑ,
හරියට හිනයක් වගේ... 


Tuesday, April 24, 2012 at 5:01 AM , 0 Comments

ඔබට තියන ආදරේ කියාගන්න බෑ

I miss u Havi
ඔබට තියන ආදරේ කියාගන්න බෑ
ඔබට තරම් මෙ වගේ කාතවත්ම නෑ
සසර සරන තුරුලොවෙ මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවීතේ නෑවත ගන්න බෑ

කල්ප ගනන් පෙරුම්පුරා සොයා අවේ මා

කල්ප ගනන් පෙරුම්පුරා සොයා අවේ මා
වෑටෙන වෑටෙන් හෑම කදුලම
උරුම මට නිසා.... …විදිමි මම සදා....

ඔබට තියන ආදරේ කියාගන්න බෑ
ඔබට තරම් මෙ වගේ කාතවත්ම නෑ
සසර සරන තුරුලොවෙ මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවීතේ නෑවත ගන්න බෑ

හීන ඈතත් හීන් සෑරේ කියාගත්තේ මා
හීන ඈතත් හීන් සෑරේ කියාගත්තේ මා
රිදෙන රිදෙන හෑම මොහොතෙම්
මටම හුරු.... නිසා හිදිමි නෙතු වසා....

ඔබට තියන ආදරේ කියාගන්න බෑ
ඔබට තරම් මෙ වගේ කාතවත්ම නෑ
සසර සරන තුරුලොවෙ මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවීතේ නෑවත ගන්න බෑ 


මට විශ්වාසයි.. ඔයා මේ අතරේ කොහේ හරි ඉන්නවා.. කවදා හරී කවදම හරි ඔයා මේ දේවල් දකී.. අනේ.. එදාටවත් තේරුම් ගන්න, ඔයා මට ආදරේ කලේ නැති උනත්,, මන් ඔයාට ගොඩාක්‌ ආදරේ කලා කියල.. 

Saturday, March 24, 2012 at 5:34 AM , 0 Comments

හෑඩෙන්නට කදුලුත් නෑ

I miss u Havi
හෑඩෙන්නට කදුලුත් නෑ
රිදෙන්නට හිතකුත් නෑ
මගෙ ජීවිතේ....මගෙ ජීවිතේ....
නින්ද මට අද උරුම නෑ..
තවත් හිත රවටන්න බෑ..
ඔබ මගේ ලග නෑ....
ඔබව මට හිමි නෑ..
හෑඩෙන්නට කදුලුත් නෑ....

සිතා ගන්නටවත් බෑ..
ඈයිද මෙතරම් ඔබට ආදරේ කියලා..
නොදෑක ඉන්නට සිතුවත්..
හිත අකීකරු වෙන්වා..
හිමි උනා නම්.. ඔබව මට සදවතීයේ..
මගේ පන මෙන් රකිනවා...
මම සත්තයි....

හදාගන්නට නම් බෑ..
හඩන සිත මගේ ඔයා ගෑන විමසන්වා..
නොලෑබෙනා බව දෑනුනත්..
තවත් මම පෙම් කෙරුවා..
ඉන්න සතුටින්.. මගේ සද රාජිනියේ..
හිමි නෑතත් මට ඔයා මගෙමයි...
සෑමදා.... 


හෑඩෙන්නට කදුලුත් නෑ..
රිදෙන්නට හිතකුත් නෑ..
මගෙ ජීවිතේ....මගෙ ජීවිතේ....
නින්ද මට අද උරුම නෑ..
තවත් හිත රවටන්න බෑ..
ඔබ මගේ ලග නෑ...
ඔබව මට හිමි නෑ...
හෑඩෙන්නට කදුලුත් නෑ.... 


Tuesday, March 20, 2012 at 3:44 AM , 0 Comments