 |
| I miss u Havi |
ඔබ යන්න යනවා නම්
මෙ කදුලු අරගෙන යන්න
ඔබ යන්න යනවා නම්
මුලු හිතම අරගෙන යන්න
අප මතක නොරෑදෙන්න
ඔබ යන්න යනවා නම්
සුවඳ මලක් බඳු ආදරේ
සුමුදු පෙති කඩලා
පිරෑ පව් බෑ ගෙවාලන්නට
ඔබ පව්කාරිය වීලා
ඔබ පව්කාරිය වීලා
ඔබ යන්න යනවා නම්
මෙ කදුලු අරගෙන යන්න
ඔබ යන්න යනවා නම්
මුලු හිතම අරගෙන යන්න
අප මතක නොරෑදෙන්න
ඔබ යන්න යනවා නම්
කරන්න හිතකට ආදරේ
පුරුදු කෙරුවෙ ඔබයි
විදින්නට හද වේදනාවෝ
පුරුදු නොකලේ ඈයි
ඔබ පුරුදු නොකලේ ඈයි
ඔබ යන්න යනවා නම්
මෙ කදුලු අරගෙන යන්න
ඔබ යන්න යනවා නම්
මුලු හිතම අරගෙන යන්න
අප මතක නොරෑදෙන්න
ඔබ යන්න යනවා නම්
Posted by
අනුත්තරා
 |
| I miss U |
ඔබටයි මෙ ආරාධනා...
ඔබටයි මෙ ආයාචනා...
ඔබටයි මෙ ආරාධනා...
ඔබටයි මෙ ආයාචනා...
හිරු සදු ඈති තුරා සසර සරනා තුරා...
ඉන්නට බෑ... තරහා වෙලා...
ඔබටයි මෙ ආරාධනා...
ඔබටයි මෙ ආයාචනා...
පෑව සෙනෙ අමනාපෙ නිසා...
මොදු වෙලා තිබුනාට වඩා...//
හිත සෑනසු සාදනා...
ඔබෙ හසරෑල්ල මට වාසනා...//
ඔබටයි මෙ ආරාධනා...
ඔබටයි මෙ ආයාචනා...
තරහා වුනත් දෙදෙනා ඊයේ...
තරහා නෙවෙමු කිසිදා අයේ...//
යලි නොමවේ වෙදනා...
ඔබෙ හසරෑල් මට වාසනා...//
ඔබටයි මෙ ආරාධනා...
ඔබටයි මෙ ආයාචනා... //
හිරු සදු ඈති තුරා සසර සරනා තුරා
ඉන්නට බෑ... තරහා වෙලා...
ඔබටයි මෙ ආරාධනා...
ඔබටයි මෙ ආයාචනා...
Posted by
අනුත්තරා
 |
| I miss u Havi |
ඔබ ලග නෑති මෙ සසරේ
තනි කම දෑනුනා අදුරේ
පෑතුවා ඔබෙ සිසිල උනුසුම් කතරේ
ඔබ මා ලග නෑති අතරේ
රන් දේදුනු පෑයු දා
ඔබ හා මා එක් වූ දා
මතකයි ඔබෙ සුදු අත ගෙන පියමෑන්නා
පොද වෑස්සක අපි දෙන්නා...
විලද පොරි ඉහලා
අපට සුබ පෑතුවා
අසිරි හඩ දිලා
මOගලම් කීවා
සුවදින් පිරී හසරල් ඔබේ
මගේ මුවගට ලන් වුවා
ඔය රුව මගෙ නෙතු දුටුවා
සද කිරන වෑදිලා
මල් සුවද දෑනිලා
පිනි දහදිය වෑටිලා
ඔබෙ මුහුන තෙමිලා
ඔබ හා මෙම දෙදෙනෙක් කියා
සිතුවා ඉවරයි සිතුනා
රෑය පහන් කලා දෙදෙනා
ඔබ ලග නෑති මෙ සසරේ
තනි කම දෑනුනා අදුරේ
පෑතුවා ඔබෙ සිසිල උනුසුම් කතරේ
ඔබ මා ලග නෑති අතරේ
රන් දේදුනු පෑයු දා
ඔබ හා මා එක් වූ දා
මතකයි ඔබෙ සුදු අත ගෙන පියමෑන්නා
පොද වෑස්සක අපි දෙන්නා...
Posted by
අනුත්තරා
 |
| I miss u havi |
ලන් ලන් වෙලා සිතින් මා
හොර රහසේ ගොලු වෙලා
දෑන දෑනත් අහිමි බෑව්
මා පෙම් කලා...
මෙ පාලු ගිම්හානේ
තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා...//
පෑහෑසර සිනාවෝ අත සුසුම් එවලා
හොර රහසේ ගියෙදෝ
මෙ දෑස හඩවාලා
මේ පාලු ගිම්හනේ...
තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා...
දූප්පත් කාතාවෝ ඈති ලයේ රෑස් වෙලා
අහලා බලන්න එවා මතකද කියලා
මෙ පාලු ගිම්හානේ...
තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා....//
ලන් ලන් වෙලා සිතින් මා
හොර රහසේ ගොලු වෙලා
දෑන දෑනත් අහිමි බෑව්
මා පෙම් කලා ...
මෙ පාලු ගිම්හානේ
තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා...//
Posted by
අනුත්තරා
ඈත සිතිජයේ හෑඩට රුවින්
දිලෙන් තරුව ඔබ නම්
මෙඝ වල සලු පට අතරින්
මම ඔබ වෙත එන්නම්
ඉරට මුවාවී සදට මුවාවි
අපි ඉමු පිලි සදරේ
රන් දෝලාවෙන් කෑදවා යමි
කුමරිය ඔබ මගේ
සදලු තලාවේ මුනින් තලාවී
කදුලෑල් පිරිනු නෙතින්
සමුගන්නම් මම කුමරිය ඔබගෙන්
ආයෙත් දකින ලෙසින්
මෑත තුෂරා බිදු අතරේ
පිපුනු කුසුම ඔබ නම්
සද මඩලේ සද කුමරියනේ
මම ඔබ සුරකින්නම්
Posted by
අනුත්තරා
ආලෙන් වෙලා ගන්න කොලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කල
මම හිනෙන් අපේ ලොකේ සායම් කලා
ඔබ සායම මකාලන්න වෑයම් කලා
මම දෑසින් කලා ඔබට යෝජනා
ඔබ කලා යොජනා වලට චෝදනා
මම මෑතින් ඉදන් වින්දා ඉන් වේදනා
ඈයි ඔයා බෑලුවෙ ඈස් දිහා මගේ නාඩනා
පෙම් වසන්තේ ඈවිත් නෑද්ද තාමත් ඔහේ
පාලුයි වගේ නෑද්ද තාමත් හිතේ
වසන්තේ ඈවිත් බොහොම කාලයක් මෙහේ
අපේ අදරේ භාවනාවක් වගේ
ආලෙන් වෙලා ගන්න කොලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කල
මම හිනෙන් අපේ ලොකේ සායම් කලා
ඔබ සායම මකාලන්න වෑයම් කලා
Posted by
අනුත්තරා
 |
| PANDI |
වෙන් වී දෑන් යන්න ඉතින් වෙන් වී දෑන් යන්නම ඔනි නම්
කීරි ගෑහෙන හෑඩෙන සුසුම් ඉවසුම් නෑ මෙ පපුවට දෑන්
මා වෙනුවෙන් මෑවුව සෙනේ …රහසේම කටද පුදා
වෙන් වී දෑන් යන්න ඉතින් වෙන් වී දෑන් යන්නම ඔනි නම්
මගේ සිහිනේ ඉඩ ඉල්ලා පෙරදා ඔබමයි පියමෑන්නේ
පෙම් පහසෙ වෙලි ඉදලා කෙලෙසද අද මා හෑර යන්නෙ
සෙනෙහසින් පෙර එදා මගේ වෙලා උන් ඔයා
අද මෙසෙ වෙන් වෙලා මා දමා යයි ඔයා
පෙම් සිහිනෙ දුක රන්දා ගියාට කම් නෑ සතුට සොයා
මගෙ සෙනෙහේ සිහි වේ නම් කවදා හො යලි එන්න සොයා
සෙනෙහසින් පෙර එදා මගේ වෙලා උන් ඔයා
අද මෙසෙ වෙන් වෙලා මා දමා යයි ඔයා
වෙන් වී දෑන් යන්න ඉතින් වෙන් වී දෑන් යන්නම ඔනි නම්
කීරි ගෑහෙන හෑඩෙන සුසුම් ඉවසුම් නෑ මෙ පපුවට දෑන්
මා වෙනුවෙන් මෑවුව සෙනේ …රහසේම කටද පුදා
වෙන් වී දෑන් යන්න ඉතින් වෙන් වී දෑන් යන්නම ඔනි නම්
Posted by
අනුත්තරා