සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද...
තරුව ඔබද..අහසේ තනි වෙන්න ඕනැද
එයා ඔබද යලි හමුවෙන්න එනවද...//
ලැජ්ජාවට දෝ...අහක බලන්නේ
හුරතලයට දෝ මුහුණ වහන්නේ
තරහ වෙලාදෝ...හිනා නොවෙන්නේ
යලි කවදාදෝ ආපසු එන්නේ..
සැනසීමටදෝ...ඈත බලන්නේ
ආදරයට දෝ මට රිදවන්නේ...
කවුරු නිසාදෝ...ඔබ ලතැවෙන්නේ
යලි කවදා දෝ අපි හමුවන්නේ
තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද
සිහින මටද සිහිනෙන් දැක ගන්න එනවද
කදුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද
දුක මටද මගේ දුක විදගන්න දෙනවද...
Posted by
අනුත්තරා
ආදරේ කුරුටු ගෑ
නෙත පුරා කදුළු අතුරලා
හසගනාවියේ ඔබ ගියා
නෙතු මායිමේ දුක තියා...//
පෑදුල් නෙතු විලේ සතපවා
මා ඔබේ වසගයට ගෙන තබා
හසගනාවියේ ඔබ ගියා
නෙතු මායිමේ දුක තියා...
ආදරේ කුරුටු ගෑ...//
රෑ අනත් සිහිනයේ සැඟවිලා
හිතගාව මතක මල් වැහි සලා
හසගනාවියේ ඔබ ගියා
නෙතු මායිමේ දුක තියා...//
ආදරේ කුරුටු ගෑ...//
Posted by
අනුත්තරා
නිල් වන් මුහුදු තීරේ
ගල් මල් පිපුනු යායේ
මා තනිවෙලා ඈත ඈගේ
ඈ ඈත ඈගේ යහන සේ...//
මා ඈතෙර ආදා ඈ නෑවත ආවා
ඒ මොහොත සිහිවේ අද වගේ
මා හා තුරුලු වීලා දෑසේ කදුලු වේලා
රහසේ සුසුම් ලෑ හඩ ඈසේ
ඒ සොදුරු මොහොතේ මා මිතුරු යාමේ
ඈ දෙතොල මාගේ දෙකොපුලේ
දෑතේ සුවද විහිදේමුහුනේ තවම මාගේ
නෑ මා පිසින්නෑ මුව මගේ
නිල් වන් මුහුදු තීරේ
ගල් මල් පිපුනු යායේ
මා තනිවෙලා ඈත ඈගේ
ඈ ඈත ඈගේ යහන සේ...//
Posted by
අනුත්තරා
ගග අද්දර මා සිහින් සෙනේ සෑනහී
හද සන්තකවිය අනුහස් ආසීරී ගී
ඔබ හමුවේ මා මුව ගොලු වුවා
ගග අද්දර පෙම් කෑදවුම් රස දෑහෑනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්තනා සිහිනේ
පිබිදුනී අශා ගිනිසිලු සේමා
මල්සර දුණුවර ළමද හොවලා ඉරනම් පවස නිවා
සOහුන් රු තරමින් නොසෑලෙනවද බාලේ බෑදි රන් දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හුවා
චමත් කාරයේ රන් රේඛා අප සෑලෙන හදින් දුටුවා
ගග ඉද්දරවී තෙපුල් පවන් අතරේ
මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසීරේ
මා හද රහසේ බෑදුනා පහසේ
ගග දිය රෑලි ඔබ නාඩන් කිසී දවසේ
ගග දිය සුලි මෑද උනුසුම් සුව ගෑවසේ
ඔබගේ රුව චායා සෑගවේ පයා
මල්සර දුණුවර ළමද හොවලා ඉරනම් පවස නිවා
සOහුන් රු තරමින් නොසෑලෙනවද බාලේ බෑදි රන් දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හුවා
චමත් කාරයේ රන් රේඛා අප සෑලෙන හදින් දුටුවා
Posted by
අනුත්තරා
සුසුම් පොදක් වී හදේ
ලෑගුම් ගෙන නුබ පෙරදා
ජීවිතයම ලෙස සිතු සෙනෙහය
ගෙන ගියේ මට නොකියා
මගේ සරා සද නුබ කොහෙදෑයි සිතුනා
මේ කුලුසේ විත් නිල් අහසේ බෑදි
ගිම් කල නිමවා හදට්ට රහසේ බෑදි
මන කුමුදු විලේ පිල්පුනු
සිවද කුසුම් නුබ සොදුරු
මටත් හොරා නුබ තියා ගිහින් කදුලු
සුසුම් පොදක් වී හදේ
ලෑගුම් ගෙන නුබ පෙරදා
ජීවිතයම ලෙස සිතු සෙනෙහය
ගෙන ගියේ මට නොකියා
මගේ සරා සද නුබ කොහෙදෑයි සිතුනා
දිගත හමා යන මද පවනක් වී
රෑ කල සිහිනෙක හද තුල සෑගවී
මුදු කෑලුම් සලා දිගසින්
රෑය පුරා ගෙනේ සරදම්
නුබේ අකීකරු හිතින් නෙවේ
සුසුම් පොදක් වී හදේ
ලෑගුම් ගෙන නුබ පෙරදා
ජීවිතයම ලෙස සිතු සෙනෙහය
ගෙන ගියේ මට නොකියා
මගේ සරා සද නුබ කොහෙදෑයි සිතුනා
හිතින් නෙවේ මට අත්වෑසුනු
Posted by
අනුත්තරා
සද කින්නරාවී මාගේ
හොරෙහින් කියන්න ආයේ ආදරේ
තනියෙන් ඉදින්න බෑ නේ
ඔබ හා විදින්න ඔනී ජීවිතේ
ආදරේ...//
හෑගුම් වශිවු අන්දකාරේ
කොපුල් මතින් සුසුම් පිතාරේ
සිහින් සරින් වයන් සිතාරේ
අවුල් තෑවුල් ඉතින් අවාරේ
උතුරා මෑවෙනා දෙනෙතේ
ගිලින්නෙමි හීන් සෑරේ
සද කින්නරාවී මාගේ
හොරෙහින් කියන්න ආයේ ආදරේ
තනියෙන් ඉදින්න බෑ නේ
ඔබ හා විදින්න ඔනී ජීවිතේ
ආදරේ...
විරාමයක් කොහේද ආලේ
සරාගේ ප්‍රේම ගින්න දෑසේ
දුහුල්ව ඈයිද ඈන්දේ සේලේ
අකීකරුයි හිතත් නොතේරේ
මුමුනා කියනා සවනේ
හෑන්ගු පෙම් මන්තරේ
සද කින්නරාවී මාගේ
හොරෙහින් කියන්න ආයේ ආදරේ
තනියෙන් ඉදින්න බෑ නේ
ඔබ හා විදින්න ඔනී ජීවිතේ
ආදරේ...
Posted by
අනුත්තරා
මීදුම් දුමාරයේ සීත හෑන්දෑ යාමේ
සිහින ඈන්ද සාලුවේ
අශා නෑතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හෑලුනු ඈත නිම්නයේ..//
නිශා වින්ද ඈහෑරවා මල් බිගුන්ටත් හොරා
අශා නෑතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හෑලුනු ඈත නිම්නයේ..//
වලාවකින් හෑඩ දමා කුඩාරමක් එහි තනා
අශා නෑතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හෑලුනු ඈත නිම්නයේ..//
මීදුම් දුමාරයේ සීත හෑන්දෑ යාමේ
සිහින ඈන්ද සාලුවේ
අශා නෑතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හෑලුනු ඈත නිම්නයේ..//
Posted by
අනුත්තරා