Showing posts with label songs. Show all posts
Showing posts with label songs. Show all posts

නුඹ සීහීනයක්ම දො










හිනා වෙන්න බැරි තරමට හඩා ගන්න බැරි තරමට..//
නූබේ නමින් මගේ මගේ හිතේ
තැනූ මාළිගා...තැනූ මාළිගා

කතා කියන තරු ඳැසට..ලියා දෙන්න මඳි අභසම..//
නූබේ නමින් මගේ මගේ හඳේ
මැවෙන ගීතිකා...මැවෙන ගීතිකා


ඳෙතොල නමි ගොලුයි... මුව කමල මල් සමයි
හිතට නෙතට සුවඳ ගෙන තියා
නුඹ රහසින් ඇවිත් මගේ ලොවම භීනයක් කලා

අහස නම් දුරයි සඳ නේන වග සැබැයි
සඳට රැයට තරු වලට හොරා
නුබ නොකියා ගිහින්
මගේ පාලු දෙනත බොඳ කලා

හිනා වෙන්න බරි තරමට හඩා ගන්න බැරි තරමට..//
නූබේ නමින් මගේ මගේ හිතේ
තැනූ මාළිගා...මැවෙන ගීතිකා

Sunday, October 31, 2010 at 6:09 AM , 0 Comments