![]() |
I love you |
ආදරේ අපේ මතකයේ මෑවේ
සිත මගේ පෑරුනා …ඈ කොහේදෝ ගියා
දී සදා වේදනා..... ගියා හඩවලා
මෙ හෑගුම් චොදනා මාව පාරක් සදාතනෙ
ආදරේ කාරනේ සෑමදා මා මුලා කලේ
මේ ලොවේ...මේ ලොවේ මා පෙලා
ඈ කෝහේ පාවුනේ
මා හදේ ගෑවිලා පෙර ලෙසේ ඈ නොයෙ
ඈත සිතිජයෙ මායිම පුරා රුව ඔබේ පායලා
ගියා හඩවලා ....
මා සිතින් නෑ සදා ඈගේ සෙයා නිමා උනේ
මතු බවේ දී පවා පතමි මා ඈගේ සෙනේ
මා හදේ....මා හදේ ගෑවිලා
පෙර ලෙසේ ඈ නොයෙ
මේ ලොවේ මා පෙලා ඈ කොහේ පාවුනේ
ඈත සිතිජයෙ මායිම පුරා …රුව ඔබේ පායලා
ගියා හඩවලා.....
0 Comments to "ඈත සිතිජයෙ මායිම පුරා රුව ඔබේ පායලා"